Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක නිරතවෙමින් සිටී. විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි. featured News pick picks