Browsing: world news

යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවලට දොස් නැගුවේය. රුසියන් ජනාධිපතිවරයා මෙසේ බටහිර රටවලට දොස්…

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ මුර්සාල් නබිසාදා වෙඩි තබා ඝාතනය කර ඇතැයි…

මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු සමඟ නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී මගී ගුවන් යානයක් කඩා…

යුක්රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය. නැගනෙහිර යුක්රේනයේ නිප්‍රෝ නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට ද මිසයිල…

ඇමෙරිකාවේ රැඳී සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ආපසු බ්‍රසීලයට යවන්නැයි ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට බලපෑම් එල්ල වී…

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර, විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බයක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 ක්…

රහස් ලියවිලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල ඇත. එම චෝදනා සම්බන්ධයෙන් බයිඩන් පවසා ඇත්තේ තමන්…

පාකිස්තානයේ පසුගිය වසරේ ඇති වූ දරුණු ගං වතුරෙන් ඇති වූ හානිය මග හරවා ගනිමින් නැවත යථා තත්ත්වයට පැමිණීම සඳහා ඉදිරි…

පැසිෆික් සාගරයේ පිහිටි වනවාටු දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7 ක්…

ඇෆ්ගනිස්තානයේ උතුරුදිග ප්‍රදේශවල තෙල් කැණීමේ කටයුතු සඳහා තලේබාන් පාලකයන් චීන සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹී සිටී. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන්…