Sports Sports April 11, 2023නවක පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයටBy Buzzer EditorApril 11, 20230 අයර්ලන්තය සමග ලබන 16 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් යුතු සංචිතය…
Sports Sports April 8, 2023තියුණු තරඟයකින් අනතුරුව කිවියන්ට විස්සයි විස්ස තරඟාවලි ජයBy Buzzer EditorApril 8, 20230 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කඩුලු 04ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත…
Sports Sports April 7, 2023තීක්ෂණ සහ අසලංකට ශ්‍රේණිගත කිරීම්හි උසස්වීම්By Buzzer EditorApril 7, 20230 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව පන්දු වාර 20යි 20 පිතිකරුවන් අතර 23 වැනි ස්ථානය දක්වා ස්ථාන 12…
News News April 6, 2023ධනුෂ්කට පනවා තිබූ සමාජ මාධ්‍ය භාවිතය සඳහා තහනම ඉවතටBy Buzzer EditorApril 6, 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත්කර තිබූ නියෝගය ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය නියෝග කර…
Sports Sports April 6, 2023පාපන්දු ආයතනයේ පරිපාලන හා මූල්‍ය ගැටලු සෙවූ වාර්තාව ඇමති අතටBy Buzzer EditorApril 6, 20230 ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පරිපාලන හා මූල්‍ය ගැටලු පිළිබඳ සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්…
Sports Sports April 5, 2023නවසීලන්තයට කඩුලු 9 ක පහසු ජයක්By Buzzer EditorApril 5, 20230 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9 ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්…
Sports Sports April 2, 2023සුපිරි පන්දුවාරයෙන් ශ්‍රී ලංකාවට කිවියන්ට එරෙහි සුපිරි ජයක්By Buzzer EditorApril 2, 20230 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ සුපිරි පන්දුවාරයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා…
Sports Sports April 1, 2023ජාතික ක්‍රීඩා සභාවෙන් ඉවත් වන්නට ඇමැති උපදේශක අර්ජුනට දන්වයිBy Buzzer EditorApril 1, 20230 ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සුදත් චන්ද්‍රසේකර මහතා…
Sports Sports March 31, 2023නවසීලන්තය එක්දින තරගාවලිය 2 – 0 ලෙස ජයගනීBy Buzzer EditorMarch 31, 20230 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවන හා අවසන් එක්දින තරග කඩලු 6 කින් ජය ගනිමින් නවසීලන්ත…
Sports Sports March 31, 2023තුන්වන එක්දින තරඟයේ නවසීලන්තයට ලකුණු 158 ක ඉලක්කයක්By Buzzer EditorMarch 31, 20230 ශ්‍රී ලංකාව හා සත්කාරක නවසීලන්තය අතර තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය…