Sports Sports July 8, 2022සාරංගි සිල්වා ඉයුජින් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබයි !!!By Buzzer EditorJuly 8, 20220 කාන්තා දුර පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන සාරංගි සිල්වා ලෝක මලල ක්‍රීඩා තරගාවලියට තරග කිරීමට තෝරාගෙන ඇති අතර…
News News July 8, 2022පොලිස් ඇඳිරි නීතිය පිලිබඳ සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්.By Buzzer EditorJuly 8, 20220 නීතියට අනුව “පොලිස් ඇඳිරි නීතිය” කියා කිසිවක් නැත. මෙය රජයට එරෙහිව විරෝධතා දැක්වීමට හෙට රැස්වන ජනතාව අධෛර්යමත් කිරීමට කල නීති…
News News July 8, 2022පොලිස් ඇඳිරි නීතිය පැනවේBy Buzzer EditorJuly 8, 20220 අද රාත්‍රී 9.00 සිට බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස්…
News News July 8, 2022හෙට සියලුම පෞද්ගලික ඔසුසල් වැසෙයි.By Buzzer EditorJuly 8, 20220 හෙට (ජුලි 9) දිනදීප ව්‍යාප්ත සියලුම පෞද්ගලික ඔසුසල් වසා තැබීමට සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
Science & Tech Science & Tech July 8, 2022නිවර්තන කලාපයට ඉහළින් විශාල ඕසෝන් සිදුරක් විද්‍යාඥයන් සොයාගනී.By Buzzer EditorJuly 8, 20220 ලෝක ජනගහනයෙන් සියයට 50 කට බලපෑ හැකි නිවර්තන කලාපයට ඉහලින් පහල ආන්තික ගෝලයේ විශාල ඕසෝන් සිදුරක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත.…
News News July 8, 2022අමෙරිකානු තානාපතිනියගෙන් උද්ඝෝෂණ කරුවන්ට ඉල්ලීමක්By Buzzer EditorJuly 8, 20220 කිසියම් කොට්ඨාශයක් උද්ඝෝෂණ සිදුකරන්නේ නම් එය ඉතාමත් සාමකාමීව සිදු කරන ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) ඉල්ලා…
News News July 8, 2022දුම්රිය මැදිරි 103ක රික්ත තිරිංග නොමැති බව COPA සොයා ගනීBy Buzzer EditorJuly 8, 20220 2017 වසරේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද දුම්රිය මැදිරි 160 න් 103 ක් අද දක්වා ක්‍රියාත්මක…
World News World News July 8, 2022ජපන් හිටපු අගමැතිට නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි.By Buzzer EditorJuly 8, 20220 ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට අද පෙරවරුවේ එරට නාරා හි දී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන්…
News News July 8, 2022දවසේ කාලගුණ අනාවැකියBy Buzzer EditorJuly 8, 20220 සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේ සහ…
News News July 7, 2022ගෝල්ෆේස් අරගලකරුවන් විපක්ෂ දේශපාලන පක්ෂ කීපයක් හමුවේ.By Buzzer EditorJuly 7, 20220 ගෝල්ෆේස් අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පොදු සම්මුතියක් සඳහා එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. “සර්වපාක්ෂික අරගලකරුවෝ” සංවිධානය විසින් අරගලය…