News News July 9, 2022ජනාධිපති 13 වැනිදා ඉල්ලා අස් වීමට තීරණය කරයි.By Buzzer EditorJuly 9, 20220 තමා එළඹෙන 13 වන දින ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටිනවා.
News News July 9, 2022කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට ලිපියක්By Buzzer EditorJuly 9, 20220 පක්ෂ නායකයින්ගේ තීරණ පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. පවතින…
News News July 9, 2022රනිල් වික්‍රමසිංහ සිය අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්By Buzzer EditorJuly 9, 20220 අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය විසින් සර්ව පාක්ෂික නායකයාට…
News News July 9, 2022අගමැති නිල නිවස අසල පැවති විරෝධතාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට පොලීසියෙන් ප්‍රහාර.By Buzzer EditorJuly 9, 20220 ශ්‍රී ලංකාවේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අනුයුක්තව සේවය කරන මාධ්‍යවේදීන් කීපදෙනකුට රට තුළ පවතින විරෝධතා වාර්තා කිරීමට යාමේදී පොලිස් ප්‍රහාරයක් එල්ල…
News News July 9, 2022දුම්රිය ගාස්තු වැඩි වේ.By Buzzer EditorJuly 9, 20220 අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු වැඩි කෙරේ. ඒ අනුව අවම දුම්රිය ගාස්තුව රුපියල් 10 සිට රුපියල් 20 දක්වා ඉහළ…
News News July 9, 2022අගමැති රනිල් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයිBy Buzzer EditorJuly 9, 20220 මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. පවතින තත්ත්වය පිළිබඳව සාකච්ජා කර කඩිනම් විසඳුමකට…
News News July 9, 2022අරගලයේ දැනට පවතින තත්ත්වයBy Buzzer EditorJuly 9, 20220 විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය කඩා වැදී ඇත. ඉන්ධන අර්බුදය මධ්‍යයේ විරෝධතාකරුවන් දහස් ගණනක් තවමත් බස් රථ, ලොරි සහ දුම්රිය හරහා එම…
Medical Medical July 9, 2022ඉඟුරු වලින් අත් විඳිය හැකි ප්‍රයෝජන මොනවාද?By Buzzer EditorJuly 9, 20220 ඉඟුරු වලින් අත් විඳිය හැකි ප්‍රයෝජන මොනවාද? ඉඟුරු ඔබේ ආහාර වේලට ඉඟුරු එකතු කර ගැනීමෙන් ඔබට ලබාගත හැකි ප්‍රයෝජන බොහෝමයක්…
News News July 9, 2022CPC ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරයිBy Buzzer EditorJuly 9, 20220 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ප්‍රමුඛතා පදනම මත ඩොලර්වලට ඉන්ධන මිලදී ගත හැකි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව,…
News News July 9, 2022ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර 140,000ක් බෙදා හැරීමට පියවර ගනීBy Buzzer EditorJuly 9, 20220 ලබන සඳුදා සහ අඟහරුවාදා කොළඹ නගරයේ ලොරි රථ 70කින් LP ගෘහස්ථ ගෑස් සිලින්ඩර 140,000ක් බෙදා හැරීමට Litro Gas සමාගම කටයුතු…