News News July 14, 2022ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවේදී භාරදීමට නියමිතයිBy Buzzer EditorJuly 14, 20220 තවමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමනට ලැබී නොමැති බව කතානායකවරයා පවසා සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිය ඉල්ලා අස්වීමේ…
News News July 14, 2022රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම් කොට උඩBy Buzzer EditorJuly 14, 20220 දැනට කි‍්‍රයාත්මක අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව රාජ්‍ය අංශයේ සේවකයන්ට මේ මාසයට අදාළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් බරපතළ ගැටලූවක් මතුව තිබෙනවා. රජයේ සේවකයන්ට…
News News July 13, 2022මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවේ.By Buzzer EditorJuly 13, 20220 හෙට (14) අලුයම 5.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල්…
News News July 13, 2022රනිල් ගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටීමට පක්ෂ නායකයෝ තීරණය කරයි.By Buzzer EditorJuly 13, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට පෙර අග්‍රාමාත්‍යවරයා සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට සියලුම…
News News July 13, 2022ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අරගලයේ විරෝධකරුවන්ගෙන් හා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලීමක්By Buzzer EditorJuly 13, 20220 අරගලයේ නිරත විරෝධතාකරුවන් කිහිපයක් විසින් කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැළඹීමට…
News News July 13, 2022හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගෙන් විශේෂ නිවේදනයක්By adminJuly 13, 20220 හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මිට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
News News July 13, 2022ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විරෝධතාවයට එක්වෙයිBy Buzzer EditorJuly 13, 20220 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නිවේදනයක් නිකුත් කර, විකාශනය නතර කර, ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන් සමඟ මීට සුළු මොහොතකට පෙර එකතු…
News News July 13, 2022හෙලිකොප්ටර් කිහිපයක් කොළඹ සැරිසරයිBy Buzzer EditorJuly 13, 20220 මේ වන විට හෙලිකොප්ටර් යානා කිහිපයක් කොළඹ ප්‍රදේශ කිහිපයක පියාසර කරමින් සිටින බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්…
News News July 13, 2022උණුසුම් පුවත් – කථානායකගෙන් විශේෂ නිවේදනයක්By Buzzer EditorJuly 13, 20220 37/1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායකවරයා මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත් කරන ලද අතර ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බැවින් නැවත…
Blog Blog July 13, 2022ඇසළ පුන් පොහොය දිනයේ ඇති ශාසනික වැදගත්කමBy Buzzer EditorJuly 13, 20220 බුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග…