News News July 15, 2022“අස්වීමේ ලිපිය ව්‍යාජ එකක්” – ජනාධිපති කාර්යාලයBy Buzzer EditorJuly 15, 20220 “ජනාධිපති ධූරයෙන් ඉවත්වීම” යනුවෙන් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය ව්‍යාජව සකස්කෙරුණු ලිපියක් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. ඉහත…
News News July 14, 2022පෙට්‍රල් සහ ඩීසල් නැව් එන දවස්By Buzzer EditorJuly 14, 20220 මෙම මස 17 වැනි දා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 සහිත නැව් තුනක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත…
News News July 14, 2022කථානායක කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්By Buzzer EditorJuly 14, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලිපිය නීත්‍යානුකූලව තහවුරු කිරීම සහ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම…
News News July 14, 2022දළදා තේවාව අද සිට අස්ගිරි පාර්ශවයට භාරවේBy Buzzer EditorJuly 14, 20220 දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන දෛනික තේවාවන් ඉපැරණි චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය වෙත පැවරීමේ කටයුතු අද…
News News July 14, 2022අගමැති ධූරය සඳහා යෝජනා වූ නම පිලිබඳ හර්ෂ ගෙන් ප්‍රකාශයක්By Buzzer EditorJuly 14, 20220 හෙට (15) උදෑසන 10ට නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා වන නම කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ…
News News July 14, 2022වාර්තා තැබූ ජනපති ගේ සිංගප්පූරු ගුවන් ගමනBy Buzzer EditorJuly 14, 20220 ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා…
Sports Sports July 14, 2022පාකිස්ථාන ටෙස්ට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේBy Buzzer EditorJuly 14, 20220 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පකිස්ථානයට එරෙහිව එළඹෙන ටෙස්ට් තරඟාවලියට සහභාගී වීම සඳහා පහත සඳහන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය…
News News July 14, 2022කොළඹට ඇඳිරි නීතිය පැනවේBy Buzzer EditorJuly 14, 20220 කොළඹ දිස්ත්‍රික්කයට අද දහවල් 12 සිට ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හෙට (15) අලුයම 05.00 දක්වා…
News News July 14, 2022පෞද්ගලික බස් රථ ධාවනයේ විශාල අඩුවීමක්By Buzzer EditorJuly 14, 20220 අද (14) දිනයේ බස් රථ ධාවනය වන්නේ 7% ක පමණ ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත්…
News News July 14, 2022ජූලි 13 පාර්ලිමේන්තු විරෝධතාවයේ තතු විමසුමBy Buzzer EditorJuly 14, 20220 ඊයේ පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවයේදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් විසින් යුද හමුදා සෙබළෙකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් සහ පතොරම්…