News News July 24, 2022නාවික හමුදාව නීතිවිරෝධී සංක්‍රමණ උත්සාහයක් ව්‍යර්ථ කරයිBy Buzzer EditorJuly 24, 20220 ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බ්‍රහස්පතින්දා (21) මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ…
News News July 24, 2022දුම්රිය ස්ථානාධිපතිවරුන් බලධාරීන් සමඟින් අද සාකච්ඡාවකට එකඟ වේBy Buzzer EditorJuly 24, 20220 අද (24) දින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන බවට වාර්තා වනවා. මේ වනවිට…
News News July 24, 2022හෙරොයින් ග්‍රෑම් 24ක් සමඟ සැකකරුවෙක් STF අත්අඩංගුවටBy Buzzer EditorJuly 24, 20220 පොලිස් විශේෂ කාර්ය බළකාය බදාදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 24ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 48 හැවිරිදි කොළඹ…
News News July 24, 2022ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත වැඩි වේBy Buzzer EditorJuly 24, 20220 ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතය ඉහළ නංවා තිබේ. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික…
News News July 23, 2022අරගලකරුවන් අත්පත්කරගත් මන්දිරවල පෞරාණික දෑ අස්ථානගත වේBy Buzzer EditorJuly 23, 20220 අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලින් පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ 1000 කට…
News News July 23, 2022සර්ව පාක්ෂික ආණ්ඩුවේ සැකැස්ම ගැන ඉඟියක්By Buzzer EditorJuly 23, 20220 ඇමැතිවරුන් 30 දෙනකුගෙන් යුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ. මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවට ශ්‍රී ලංකා පොදුජන…
Medical Medical July 23, 2022WHO “වඳුරු පැපොල” මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරයිBy Buzzer EditorJuly 23, 20220 වෛරසය ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින්, වර්ධනය වන වඳුරු පැපොල සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය…
News News July 23, 2022දුම්රිය ස්ථානාධිපතිවරුන් තාවකාලික වර්ජනයකBy Buzzer EditorJuly 23, 20220 අද (23) සවස 06 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් ඔවුන්ගේ සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු වලින් පැය…
News News July 23, 2022“දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම විධිමත් කරන්න” – ජනාධිපති රනිල් වික්‍රමසිංහBy Buzzer EditorJuly 23, 20220 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස අදාළ පාර්ශවයන් වෙත උපදෙස් ලබාදීමට තිබෙනවා.…
News News July 23, 2022අමාත්‍ය නිමල් සිරිපාල ගේ අල්ලස් චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්By Buzzer EditorJuly 23, 20220 කැබිනට් අමාත්‍යවරයෙකු ජපානයේ තායිස් සමාගමෙන් අල්ලස් ඉල්ලා සිටි බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය…