World News World News July 27, 2022යුක්රේනියානුවන්ගෙන් ජොන්සන්ට ආරාධනාවක්By Buzzer EditorJuly 27, 20220 බ්‍රිතාන්‍ය ‘කොන්සර්වේටිව්’ පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බොරිස් ජොන්සන්ට යුක්‍රේන පුරවැසිභාවය ලබාදීමේ පෙත්සමකට යුක්‍රේනියානුවන් අත්සන් තබන බව වාර්තා…
News News July 27, 2022අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු ගුවන් යානයේදී අත්අඩංගුවටBy Buzzer EditorJuly 27, 20220 ගාලුමුවදොර අරගල භූමියේ ක්‍රියාකාරිකයෙකු වන ධනීස් අලී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට දින කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවී…
News News July 27, 2022අමාත්‍යාංශවල නව ලේකම්වරුන්ගේ නාම ලේඛණය ගැසට් කෙරේBy Buzzer EditorJuly 27, 20220 පවතින රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේ අනුව…
News News July 27, 2022ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්By Buzzer EditorJuly 27, 20220 හදිසි අවශ්‍යතා සඳහා විදේශගත වීමට අවශ්‍ය අයදුම්කරුවන්ට විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීමට දිනයක් සහ වේලාවක් ලබා ගැනීම සඳහා 0706311711…
News News July 27, 2022හිටපු ජනපතිට සිංගප්පූරුවෙන් විශේෂ උත්තේජනයක්By Buzzer EditorJuly 27, 20220 ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රැඳී සිටීම දීර්ඝ කිරීමට නියමිත බව සිංගප්පූරුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.…
News News July 27, 2022නව සංවේදී පරිසර කලාපයක් නම් කෙරේBy Buzzer EditorJuly 27, 20220 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සම්පලතිව් කලපු කලාපය කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය විසින් සංවේදී පාරිසරික කලාපයක් සහ ස්වභාවික රක්ෂිතයක් ලෙස…
Medical Medical July 26, 2022කොවිඩ් 19 තොරතුරු යාවත්කාලීන කිරීම – ජූලි 25 සහ 26By Buzzer EditorJuly 26, 20220 ඊයේ (25) දිනයේ කොවිඩ් මරණ 05 ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. අද (26) දිනයේ නව කොරෝනා ආසාදිතයන්…
News News July 26, 2022ජනාධිපති මන්දිරයෙන් සොරකම් කළ භාණ්ඩ අලෙවි කළ තිදෙනෙකු අත්අඩංගුවටBy Buzzer EditorJuly 26, 20220 පසුගිය ජූලි 9 වැනිදා පැවති විරෝධතාවයේදී ජනාධිපති මන්දිරයෙන් සොරාගත් භාණ්ඩ කිහිපයක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු වැලිකඩ පොලිසිය විසින්…
News News July 26, 2022විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව ගාලුමුවදොර උණුසුම් වේBy Buzzer EditorJuly 26, 20220 කොළඹ ගාලුමුවදොර පිටියේ බණ්ඩාරනායක පිළිරුව අසල විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේදී නොසන්සුන්කාරී තත්ත්වයක්…
News News July 26, 2022නව අමාත්‍යාංශ සම්බන්ධව ගැසට් පත්‍රය නිකුත් කෙරේBy Buzzer EditorJuly 26, 20220 අලුතින් පත් වූ අමාත්‍ය මණ්ඩලයට අයත් අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…