News News July 29, 2022පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවටBy Buzzer EditorJuly 29, 20220 වාලච්චේන ප්‍රදේශයේදී ඊයේ වාර්තා වූ මෙම ප්‍රහාරය මඩකලපුව කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙකු විසින් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන්…
News News July 29, 2022මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට මුල පුරයිBy Buzzer EditorJuly 29, 20220 උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් සිව්මහා දේවාලයන්හි කප් සිටවීම අද (29) අළුයම 03.03 ට යොදුන සුභ මුහුර්තියෙන් සිදුවිය.…
News News July 29, 2022අමෙරිකානු තානාපතිනිය අගමැති හමුවේBy Buzzer EditorJuly 29, 20220 අභිනවයෙන් පත්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් අතර හමුවක් සිදුව තිබෙනවා. වර්තමානයේ රටේ පවතින ආර්ථික අභියෝග…
News News July 29, 2022විමල්ගෙන් රනිල්ට යෝජනාවලියක්By Buzzer EditorJuly 29, 20220 ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කරුණු 12කින් යුත් යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.…
News News July 29, 2022දවසේ කාලගුණ අනාවැකියBy Buzzer EditorJuly 29, 20220 සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
News News July 29, 2022ජනපති මැදුරෙන් හමුවූ මුදල් සම්බන්ධව අධිකරණය පොලීසියට දුන් නියෝගයBy Buzzer EditorJuly 29, 20220 කොළඹ කොටුවේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් පිරිසක් විසින් මෙම මුදල් ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදී තිබුණි. විරෝධතාකරුවන් රුපියල්…
News News July 28, 2022දුම්රිය ආසන කලින් වෙන්කිරීමේ ගාස්තුවත් ඉහළ නගී?By Buzzer EditorJuly 28, 20220 ලබන අගෝස්තු මස 1 වැනිදා සිට දුම්රිය කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව ඉහළ දැමීමට දුම්රිය බලධාරීන් අර අදිමින් සිටින බව…
News News July 28, 2022පාර්ලිමේන්තුවේ වාර අවසානය සිදු කරයිBy Buzzer EditorJuly 28, 20220 අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ…
News News July 28, 2022අරගලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකුට අධිකරණය වරෙන්තු නිකුත් කරයිBy Buzzer EditorJuly 28, 20220 කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම්කරු සහ එම අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ලහිරු වීරසේකර සහ ටැම්පිටියේ…
News News July 28, 2022ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළටBy Buzzer EditorJuly 28, 20220 ජනාධිපති මන්දිරය ඇතුළු ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථාන වල තිබී හඳුනා ගැණුනු සහ ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව…