News News August 4, 2022QR කේතය ප්‍රවේසම් කරගන්න – ඇමති කංචනගෙන් ඉල්ලීමක්By Buzzer EditorAugust 4, 20220 විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වන කංචන විජේසේකර විසින් QR ඉන්ධන අවසර පත්‍රය ප්‍රවේශමෙන් භාවිතා කරන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.…
News News August 4, 2022පැතුම් කර්නර් ඇප මත නිදහස් කෙරේBy Buzzer EditorAugust 4, 20220 අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය පැතුම් කර්නර් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කර තිබෙනවා.…
News News August 4, 2022බස් ගාස්තු පහළටBy Buzzer EditorAugust 4, 20220 අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණන් අඩුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර…
News News August 4, 2022ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමක්By Buzzer EditorAugust 4, 20220 ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩිතැබීමක් සිදුව ඇතිබව මේ වනවිට වාර්තා වනවා. විත්තිකූඩුවේ සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩිතබා ඇති අතර ඒ අනුව…
News News August 4, 202229 වැනි ASEAN කලාපීය සංසදයට සබ්රි සූදානමින්By Buzzer EditorAugust 4, 20220 විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි, අගෝස්තු 4 සිට 5 දක්වා එළඹෙන 29 වන ASEAN කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට…
News News August 4, 2022සමගි ජන බලවේගය හෙට ජනපති හමුවෙයිBy Buzzer EditorAugust 4, 20220 අගෝස්තු 5 සිකුරාදා (හෙට) කොළඹදී පැවැත්වීමට නියමිත ජාතික සර්ව පාක්ෂික සාකච්ඡාවට සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය…
News News August 4, 2022ශ්රීලනිපය හා ජනපති අතර හමුවක්By Buzzer EditorAugust 4, 20220 අද (04) ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම…
News News August 4, 2022ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකකට නව තනතුරුBy Buzzer EditorAugust 4, 20220 දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයා ලෙස නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ද ප්‍රවාහන…
News News August 4, 2022බස් ගාස්තු පහළ දැමීමේ තීරණයක්By Buzzer EditorAugust 4, 20220 අද (4) මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා. කෙසේ නමුත්…
News News August 3, 2022ජනපති රනිල්ට මහ රැජිනගේ සුභ පැතුම්By Buzzer EditorAugust 3, 20220 මහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර සුහද මිත්‍රත්වය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා…