News News August 5, 2022ලබන සතියේ පාසල් පැවැත්වීම පිලිබඳ අමාතංශ දැනුම්දීමBy Buzzer EditorAugust 5, 20220 ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 08 වනදායින් ආරම්භ වන…
News News August 5, 2022සති අන්තයේ විදුලිය කප්පාදුවක් නැහැ – PUCSLBy Buzzer EditorAugust 5, 20220 මෙම සති අන්තයේදී කිසිදු විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසා සිටිනවා.
News News August 5, 2022උද්ඝෝෂණ භූමියෙන් පුස්තකාලය හකුලා ගනීBy Buzzer EditorAugust 5, 20220 අද (05) සවස 5.00 ට පෙර උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස පොලීසියේ දැනුම් දීමට අනුව ගාලුමුවදොර…
News News August 5, 2022සතොස සභාපති පුටුවේ වෙනසක්By Buzzer EditorAugust 5, 20220 සතොස සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ විජිත විජේමාන්න මහතා ඊයේ ඉල්ලා අස්වීම හේතුවෙන් ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු…
News News August 5, 2022කොත්මලේ දරුණු බස් රථ අනතුරක්By Buzzer EditorAugust 5, 20220 කොත්මලේ පූඩලුඔය ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වාර්තා වන අන්දමට…
News News August 5, 2022කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සඳහා තීරුබදු සහනBy Buzzer EditorAugust 5, 20220 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SME) සහය ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.…
Medical Medical August 5, 2022කොවිඩ් 19 තොරතුරු යාවත්කාලීන කිරීම – අගෝස්තු 03 සහ 04By Buzzer EditorAugust 5, 20220 පෙරේදා (03) දිනයේ කොවිඩ් මරණ වාර්තා නොවූ අතර, ඊයේ (04) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුණේ 146 දෙනෙක් පමණයි. මොවුන්…
News News August 5, 2022අතුරු අයවැය ළඟදීම පාර්ලිමේන්තුවටBy Buzzer EditorAugust 5, 20220 අන්තර්කාලීන අයවැය සම්බන්ධව අදහස් පල කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන…
News News August 5, 2022දවසේ කාලගුණ අනාවැකියBy Buzzer EditorAugust 5, 20220 දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බවට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
News News August 5, 2022පෞද්ගලික බස් රථ අද වර්ජනයකBy Buzzer EditorAugust 5, 20220 ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් කිහිපයක් බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙන බවට වාර්තා වනවා. සමස්ථ ලංකා…