Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
  • ‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි
  • කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
  • GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
  • අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ප්‍රහාර
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ
  • ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට
  • හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, June 28
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි
Entertainment 0 Views

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

Buzzer EditorialBy Buzzer EditorialJune 28, 2026No Comments1 Min Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඩිස්නි (Disney) සමාගමේ “ටෝයි ස්ටෝරි 5” සජීවීකරණ චිත්‍රපටය, තිරගත කිරීම ආරම්භ කළ පළමු සති අන්තයේදීම අමෙරිකානු ඩොලර් මිලියන 300කට වඩා වැඩි වාර්තාගත ගෝලීය ආදායමක් උපයා ඇති බව විදෙස් වාර්තා පවසයි. 

මෙය මෙම සිනමා මාලාවේ චිත්‍රපටයක් ආරම්භක සතියක් අවසන ලැබූ ඉහළම ආදායමයි.

ජුනි 19 වැනිදා ලොව පුරා තිරගත කිරීම ආරම්භ වූ මෙම චිත්‍රපටයේ, වුඩී (Woody),ජෙසී (Jessie)සහ බස් ලයිටියර් (Buzz Lightyear) යන ජනප්‍රිය සෙල්ලම් බඩු චරිතවලට මෙවර මුහුණ දීමට සිදුවන්නේ “ටැබ්ලට් පරිගණකයක්” (Tablet computer) සමගයි.

පසුගිය කාලයේ ඩිස්නි සහ පික්සාර් (Pixar)සමාගම් නිෂ්පාදනය කළ ඇතැම් චිත්‍රපට ආදායම් අතින් අසාර්ථක වුවද, ටෝයි ස්ටෝරි 5 චිත්‍රපටයේ මෙම සාර්ථකත්වය ඔවුන්ට විශාල ජයග්‍රහණයක් වී තිබේ.

මෙය 2026 වසරේ මෙතෙක් වාර්තා වූ දෙවැනි විශාලතම ආරම්භක සති අන්ත ආදායම වන අතර, පළමු ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා උපයා ඇති “ද සුපර් මාරියෝ ගැලැක්සි මූවී” (The Super Mario Galaxy Movie) චිත්‍රපටයයි.

ටෝයි ස්ටෝරි 5 චිත්‍රපටය නිෂ්පාදනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වැය කර ඇති අතර, ප්‍රචාරණ කටයුතු ඇතුළු අනෙකුත් වියදම් පියවා ගැනීම සඳහා එය අවම වශයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක් ලැබිය යුතු බව සඳහන් වේ.

1995 වසරේ ආරම්භ වූ මෙම සිනමා මාලාව, ලොව පුරා සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය එකක් වන අතර එහි 3 වැනි සහ 4 වැනි චිත්‍රපටද ඩොලර් බිලියනය ඉක්මවූ ආදායම් වාර්තා තබා තිබුණි.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
Next Article දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
Buzzer Editorial

Related Posts

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026

GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

June 28, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026

GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

June 28, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 28, 20262 Views

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

By Buzzer EditorialJune 28, 202602 Views

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට…

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026

GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

June 28, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
  • ‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි
  • කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
  • GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
  • අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ප්‍රහාර
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ
  • ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට
  • හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.