ආසියානු රග්බි පළමු කොටසේ අවසන් මහා තරගයෙන් කසකස්තානය පරදවා ලකුණු 45-07කින් ජය ගැනීමට ශ්රී ලංකාව සමත් විය.
කොළඹ තුරඟ තරග පිටියේ පැවැති ඉතා වැදගත් අවසන් මහා තරගයේ ශ්රී ලංකාව උත්සාහක දිනුම් 7ක් වාර්ථා කරමින් අති විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් විය.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.