ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් ETCA ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡාවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන සාකච්ඡාකරුවන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 19 වනදා එම සාකච්ඡාව මාර්ගගතව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම සාකච්ඡාව, පෙර පැවති සාකච්ඡා වට 11 න් පසුව තවදුරටත් අඛණ්ඩ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.