Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඔබේ පාසලේ, රෝහලේ, කාර්යාලයේ සිදුවන වංචා ප්‍රතික්ෂේප කරන්න.
News 2 Views

ඔබේ පාසලේ, රෝහලේ, කාර්යාලයේ සිදුවන වංචා ප්‍රතික්ෂේප කරන්න.

Buzzer EditorialBy Buzzer EditorialMay 3, 2025No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

විශ්වවිද්‍යාල සිසුවාගේ ඛේදවාචකයෙන් සමාජයේ බැඳීම් අතර කඩා වැටීම ඉස්මතු වෙනවා

මැයි 07 ජයග්‍රහණය සාමකාමීව සමරන්න අපේ අලුත් නියෝජිතයින් වැඩකරන්න සූදානම් වෙන්න

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

මැයි 7 වන දින ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමකාමීව සමරණ ලෙසත්, වංචාවට විරුද්ධව සමාජය නැගීසිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

හෝමාගම, කිරිවන්තුඩුව, දාම්පේ, නාවලමුල්ල, මාගම්මන යන ප්‍රදේශවල මැයි 02 දින පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් ක⁣ළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.

තව වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න. මූලිකම දේ අපේ අධ්‍යාපනය හරියට හදා ගන්න ඕන. ගුරුවරුන් හරියට පුහුණු කරගන්න අවශ්‍යයි. ගුරු පුරප්පාඩු නිවැරදිව පුරවන්න ඕන. අවුරුදු ගණනාවක් තිස්සේ ගුරු පත්වීම් හරියට දීලා නැහැ. විදුහල්පති පත්වීම් හරියට සිදු කරලා නැහැ. නඩු ගණනාවක් උසාවියේ තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශයේ සිදු වූ විවිධ අක්‍රමිකතාවලට විරුද්ධව.

වංචාව සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන්න ඕන, පාසලේ, රෝහලේ, වැඩබිමේ, කාර්යාලයේ, කඩපිලේ, හැමතැනකදිම ජනතාව වංචාවට විරුද්ධ වෙන්න ඕන. විශේෂයෙන්ම අපේ තරුණ කණ්ඩායම් වලට නැවත වතාවක් සාමූහික එකතු වෙලා කරන්න දේවල් තියෙනවා. සිහින තබා ගැනීම විතරක් නෙමෙයි සිහින යථාර්ථයක් කරන්න මහන්සි වෙන්න ඕන.

පසුගිය දිනවල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ ඛේදවාචකයක් අපිට ආරංචි වුණා. ඒ ගැන අපි අමාත්‍යංශයෙන් වගේම පොලීසියත් පරීක්ෂණ සිදු කරනවා. මෙවැනි සිද්ධි වලින් පේනවා සමාජයේ, විශ්වවිද්‍යාල පද්ධතියේ බැදීම් වල තිබෙන කඩා වැටීම, ඒ තත්වය අපි වෙනස් කරන්න අවශ්‍යයි.

කාලයක් තිස්සේ සැලැස්මක් නැතුව ගිය ආයතන තියනවා ඒවා නැවත ගොඩනගා ගන්න ඕන. මේ යන ගමනට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ශිෂ්ඨත්වයට ආදරේ කරන කෙනෙක්ට අපේ ගමනට විරුද්ධ වෙන්න බෑ. අන්න ඒකයි මේක තවත් එක ඡන්දයක් නෙමෙයි කියන්නේ.

පළමු වතාවට අපේ රටේ පාලකයන් සහ ජනතාව සම්බන්ධ වෙලා වැඩ කරනවා. ජනතාවට පාලකයන් පිලිබඳ විශ්වාසයක් ගොඩනැගිලා තිබෙනවා. ඒ විශ්වාසය රැකගෙන මේ රට හදන්න අපි කැප වෙලා ඉන්නවා.

ඔබෙනුත් බදු,වරිපනම් එකතු කරනවා ඇති. මෙච්චර කල් ඒ මුදල් සාක්කු වලට ගියා යළි ඔබේ මුදල් කාගෙවත් සාක්කු වලට යන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඒ මුදල් සේවාවක් ලෙස ඔබටම ලැබෙන්න සලස්වනවා.

අපි ශිෂ්ඨ සම්පන්න රටක් හදන්න යන ගමනක් මෙික. ඒක පැය විසි හතරෙන් කරන්න බැහැ. සැලසුම් සහගතව හරියටම ඒක කරන්න අවශ්‍යයි ඒ නිසා කාලයක් යනවා. රජය මොනවද කරලා තියෙන්නේ කියලා අහන අය ජනතාව ගැන හිතලා නෙමෙයි එහෙම අහන්නේ.

මැයි 7 වෙනිදා ඔබ ලබන ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදීව, සාමකාමීව සමරන්න, අපේ අලුත් පළාත් පාලන නියෝජිතයින් මහන්සි නිවාගෙන වැඩ කරන්න ලෑස්තිවෙන්න.

කවුරු කළබල වුණත් , කෑ ගැහුවත් රජයට අදාල නෑ. සැලසුමකට අනුව රජය ගමනක යන බවත්, රජය උත්තර⁣ දෙන්නේ ජනතාවට පමණක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත දොඩාවත්ත, අරුණ පනාගොඩ ඇතුළු පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වෙයි
Next Article අද පස්වරුවේ ලොකු වැස්සක්
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.