මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබෙනවා.
මෙලෙස ඔහුගේ කාර්යාලය මුද්‍රා තබා ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව බවටයි සඳහන් වන්නේ.
ජනක රත්නායක මේ වනවිට විදේශගතව සිටින බවයි සඳහන් වන්නේ.