Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
  • කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 10
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 2018 සිට 2024 දක්වා පාසල් හැරගිය ළමුන් 267,000කට අධිකයි
News 2 Views

2018 සිට 2024 දක්වා පාසල් හැරගිය ළමුන් 267,000කට අධිකයි

Buzzer EditorialBy Buzzer EditorialJune 10, 2026No Comments1 Min Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමුන් 267,138 දෙනෙකු වාර්තා වී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2010 සිට 2017 වර්ෂයේ මුල් කාලය දක්වා පාසල් හැරගිය ළමුන් පිළිබඳ නිශ්චිත දත්ත තමන් සතුව නොමැති බවය.

2018 සිට 2024 දක්වා වාර්ෂික පාසල් සංගණන දත්ත වාර්තා මත පදනම්ව, පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා එක් එක් ශ්‍රේණියට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව සහ ඇදහැලීම් අනුපාත සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතිකව පිළිගත් සමීකරණයක් භාවිතයෙන් මෙම දත්ත ගණනය කර තිබේ.

ඒ අනුව පාසල් හැරගිය ළමුන්ගේ සංඛ්‍යාව 2018 වසරේදී 38,839ක්, 2019 වසරේදී 41,503ක්, 2020 වසරේදී 32,540ක්, 2021 වසරේදී 25,492ක්, 2022 වසරේදී 52,596ක්, 2023 වසරේදී 50,345ක් සහ 2024 වසරේදී 25,823ක් ලෙස වාර්තා වී ඇත.

කෙසේ වෙතත්, එක් පළාතක සිට තවත් පළාතක පාසලකට මාරුවීම, ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් වීම හෝ පවුලේ සාමාජිකයන් සමඟ විදේශගත වීම වැනි හේතු මත ඇතැම් සිසුන් පාසල් පද්ධතියෙන් ඉවත් වුවද ඔවුන් තවදුරටත් විධිමත් අධ්‍යාපනය ලබමින් සිටිය හැකි බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.

එවැනි දත්ත මෙම ගණනය කිරීමේදී නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.

දරුවන් පාසල් හැරයාමට බලපාන ප්‍රධාන හේතු ලෙස පෞද්ගලික හේතු, පාසල සම්බන්ධ හේතු, පවුල සම්බන්ධ හේතු, සමාජීය හේතු සහ වෙනත් අධ්‍යාපනික කටයුතු සඳහා යොමුවීම හඳුනාගෙන තිබේ.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleතරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ
Next Article යෝෂිතගේ නඩුවක් කල්යයි
Buzzer Editorial

Related Posts

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ

June 10, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 10, 20262 Views

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

By Buzzer EditorialJune 10, 202602 Views

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත…

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට

June 10, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
  • කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.