හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක ඊයේ (13) දිනයේ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.