සමාජ මාධ්‍ය වැඩසටහන් නිර්මාණකරුවෙක් වන Nas Daily සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග එක්ව ගිවිසුමකට එළඹී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා එම ගිවිසුම මහත් පිටුවහලක් වනු ඇති බවයි සඳහන් වන්නේ.
2020 වසරේදී Nas Daily, කොවිඩ් වසංගත සමය තුළ “The Most Generous Country During Covid” ලෙස ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කර තිබූ බවයි සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.