Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
  • කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 11
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පියාගෙන් පුතුට එල්ල වූ මාරාන්තික පහර
News 2 Views

පියාගෙන් පුතුට එල්ල වූ මාරාන්තික පහර

Buzzer EditorialBy Buzzer EditorialAugust 30, 2024No Comments1 Min Read2 Views
Forensic Science Expert. Crime Scene Investigation
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී අද (30) උදෑසන ඝාතනය කර තිබේ.

තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර කාන්තාවකට තුවාල සිදුකර රෝහල් ගත කර ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 24 හැවිරිදි සේරුපිටිය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. 

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා විසින් තම පුතා සහ ලේලියට තියුණු ආයුධයකින් පහරදී මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පොළොන්නරුව රෝහලට යොමු කර තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකොළඹ උද්ධමනයේ නොසිතූ වෙනසක්
Next Article නඩු බඩු කාමරයේ භාරකරු රඳවා ප්‍රශ්න කරයි
Buzzer Editorial

Related Posts

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ

June 10, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 10, 20263 Views

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

By Buzzer EditorialJune 10, 202603 Views

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත…

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට

June 10, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
  • කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.