ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 ක්, එක්දින තරග 127 ක් හා T20 තරග 26 ක් ක්‍රිඩා කර ඇති තිරිමාන්න එහිදී පිළිවෙලින් ලකුණු 2,088 ක්, 3,194 හා 291 ක් රැස් කර තිබෙනවා.
එහිදී ඔහු ටෙස්ට් ශතක 3 ක්, අර්ධ ශතක 10 ක් මෙන්ම එක්දින ශතක 4 ක් හා අර්ධ ශතක 21 ක් වාර්තා කිරීමටද සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.