Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්

July 6, 2026

අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

July 6, 2026

සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි

July 6, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්
  • අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට
  • සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි
  • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
  • බන්ධනාගාර ගැටුමින් මියගිය අය අතර නිලධාරීන් 5ක් – රැඳවියන් 20ක්
  • කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්‍රදානය හෙට
  • මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි – සජිත්
  • මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට – 100කට තුවාල
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 6
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
News 1 Views

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

Buzzer EditorialBy Buzzer EditorialJuly 6, 2026No Comments2 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හට ගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බවය.

කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය සමතයකට පත්කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේ දී මෙැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.

මෙම ගැටුම පතාලයේ කල්ලි දෙකක් අතර ඇති වූ දෙයක් බවද සඳහන් කර සිටි අධිකරණ අමාත්‍යවරයා, ගැටුම විසඳීමට නිලධාරීන් උපරිමයෙන් කටයුතු කර ඇති බවද කියා සිටියේය.

“එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා. මියගිය අයගේ පවුල්වල අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. අපි එතැනට ගිහින් වෙලා තියෙන දේ හොයලා ඉදිරියේ දී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනේ. කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි. ඇත්තටම කම්පනයක් තියෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. එ් නිසා ඒ වගකීම භාරගන්න වෙනවා. 

දැන් තියෙන්නේ පසුතැවීමට වඩා මේක වුණේ කොහොමද? ප්‍රශ්නේ කොතැන ද? කවුරු හෝ වැරදියට කටයුතු කරලා තියෙනවා ද ? ගැටලුව ඇති වුණේ කොහොමද ?  ඉදිරියේ දී මේවා ඇති නොවන්නේ කොහොමද කියලා බලන එක. ඉතා ඉක්මනින් මේකට පිළියම් යොදන්න ඕනේ කියන තැන ඉන්නවා.

සමහර වෙලාවට මෙවැනි දේවල් සිදුවෙනවා. මේක සාධරණීකරණය කරන්නත් බෑ. සුළු කොට තකන්නත් බෑ. මොකද මිනිස් ජීවිත නැති වෙලා තියෙනවා. මේ ගැන තව හොයලා බලන්න ඕනේ.”

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබන්ධනාගාර ගැටුමින් මියගිය අය අතර නිලධාරීන් 5ක් – රැඳවියන් 20ක්
Next Article සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි
Buzzer Editorial

Related Posts

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්

July 6, 2026

අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

July 6, 2026

සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි

July 6, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්

July 6, 2026

අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

July 6, 2026

සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි

July 6, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

July 6, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 6, 20260 Views

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්

By Buzzer EditorialJuly 6, 202600 Views

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු,…

අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

July 6, 2026

සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි

July 6, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

July 6, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කමිටුවක්
  • අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට
  • සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි
  • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
  • බන්ධනාගාර ගැටුමින් මියගිය අය අතර නිලධාරීන් 5ක් – රැඳවියන් 20ක්
  • කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්‍රදානය හෙට
  • මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි – සජිත්
  • මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට – 100කට තුවාල
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.