Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව විභාගයට ගැනීමට දින දෙයි

July 15, 2026

හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයා අත්අඩංගුවට

July 15, 2026

මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රීලන්කන් ගුවන්යානා

July 15, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව විභාගයට ගැනීමට දින දෙයි
  • හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයා අත්අඩංගුවට
  • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රීලන්කන් ගුවන්යානා
  • Facebook වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි
  • ජූලි අස්වැසුම අද බැංකුවට
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි
  • ඩෙංගු මරණ 49යි – සමස්ත රෝගීන්  71,000 ඉක්මවයි
  • වසර 16කට පසු ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජූලි අස්වැසුම අද බැංකුවට
News 2 Views

ජූලි අස්වැසුම අද බැංකුවට

Buzzer EditorialBy Buzzer EditorialJuly 15, 2026No Comments1 Min Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,012,812කට රුපියල් 9,357,346,250ක (රුපියල් බිලියන 9.36කට ආසන්න) මුදලක් අද බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

එමෙන්ම, දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 211,647කට රුපියල් 2,468,250,000ක (රුපියල් බිලියන 2.47කට ආසන්න) මුදලක් ද අද දිනයේ අදාළ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව, අද දිනයේ පමණක් අදියර දෙක යටතේ පවුල් 1,224,459කට රුපියල් 11,825,596,250ක (රුපියල් බිලියන 11.83කට ආසන්න) අස්වැසුම් ප්‍රතිලාභ මුදලක් ගෙවීමට නියමිතය.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි
Next Article Facebook වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි
Buzzer Editorial

Related Posts

හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව විභාගයට ගැනීමට දින දෙයි

July 15, 2026

හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයා අත්අඩංගුවට

July 15, 2026

මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රීලන්කන් ගුවන්යානා

July 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව විභාගයට ගැනීමට දින දෙයි

July 15, 2026

හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයා අත්අඩංගුවට

July 15, 2026

මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රීලන්කන් ගුවන්යානා

July 15, 2026

Facebook වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි

July 15, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Politics
Politics July 15, 20262 Views

හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව විභාගයට ගැනීමට දින දෙයි

By Buzzer EditorialJuly 15, 202602 Views

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය…

හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයා අත්අඩංගුවට

July 15, 2026

මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රීලන්කන් ගුවන්යානා

July 15, 2026

Facebook වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි

July 15, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව විභාගයට ගැනීමට දින දෙයි
  • හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයා අත්අඩංගුවට
  • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රීලන්කන් ගුවන්යානා
  • Facebook වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි
  • ජූලි අස්වැසුම අද බැංකුවට
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි
  • ඩෙංගු මරණ 49යි – සමස්ත රෝගීන්  71,000 ඉක්මවයි
  • වසර 16කට පසු ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.