ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිවුදින සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය.
ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින්, ගෝලීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් රුසියන් රජය සමඟ සාකච්ඡා පැවැත්වීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ. රුසියන් යුක්රේන යුද්ධය, ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වුණු බව ද පැවැසෙයි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉන්දීය නියෝජිතයන් උණුසුම් ලෙස පිළිගත්තේ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් විසිනි. (AFP)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.