Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හදිසි ණය සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් හෙට (01) නිවේදනය කිරීමට නියමිත බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ. featured News pick picks