Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වත්මන් ආණ්ඩුවේ ණයගැනීම ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්
News 1 Views

වත්මන් ආණ්ඩුවේ ණයගැනීම ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්

Buzzer EditorialBy Buzzer EditorialOctober 29, 2024No Comments3 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සීමාවන්ට යටත්ව පමණක් වත්මන් රජය ණය ලබාගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඉදිරි පාර්ලිමේන්තුව තුළ දී එම සීමාවන් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවය.

රූපවාහිනී වැඩසටහන සමග එක්වෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේය.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා පත්වුණ දවසේ ඉඳලා භාණ්ඩාගාර නිකුතු පහකින් බිලියන 569යි. ඒ වගේම බැඳුම්කර නිකුතු දෙකක් වුණා. බිලියන 127යි. ඔක්කෝම බිලියන 697ක් ණය ගන්නට සිද්ද වුණා. එ් අනුව මේ ණය ගැනීම එක පාරම නවත්තලා දාන්න පුළුවන් කියලා, මේක අධ්‍යයනය කරද්දි තේරෙන්නේ නෑ. ඉදිරියට තව ණය ගන්නේ නැතුව බදුත් අඩුකරලා පාලනය කරන සැලැස්ම ප්‍රායෝගික ද මේ වෙලාවේ ?

“අපිට ණය ගෙවා ගත හැකි මට්ටමට දේශීය හා විදේශීය ණය අපි කොහොම ද කළමනකරණය කරගන්නේ කියන එක නේද ? ණය අපරාධයක් නොවෙන්නේ එතකොට. දැන් අපි ණය ගැනීම කරන්නේ, පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සීමාවට යටත්ව. ඔක්කෝම කරලා තියෙන්නේ ඒ සීමාවට යටත්ව. ඉදිරි පාර්ලිමේන්තුවේ දී ඒක අඩු කරගන්න ඒ පාර්ලිමේන්තුව කටයුතු කරයි. අපි කියන්නේ ඒ විවේචනය හරියට ඒ ප්‍රමාණයට කරන්න”

වත්මන් රජය විසින් ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊයේ පැවති ජනහමුවක දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළකළේ මෙවන් අදහසකි.

“අපි යෝජනා කරලා තිබුණේ 2025 අයවැය හදන්න. ඒක හදන්න කලින් IMF සමග සාකච්ඡා කරලා එකඟ වෙන්න තිබුණා. එයාලා සමග සාකච්ඡා කරාට පස්සේ ස්වෛරීය බැඳුම්කර තිබුණ පුද්ගලික දැනුම්දීලා අවසන් කළා. එච්චරයි කරන්න තිබුණේ. මොකද්ද වුණේ IMF කණ්ඩායම මෙහෙට ආවහම අපි තීරණයක් ගත්තේ නෑ. කිව්වා අපි නිව්යෝක්වල සාකච්ඡා කරනවා කියලා. රත්නපුරයේ දී සෙනසුරාදා අනුර දිසානායක ජනාධිපතිතුමා කියලා තියෙනවා. යෝජනා අනුව සකස් වෙනවා කියලා. පත්තරේ තියෙනවා තාම සාකච්ඡා ඉවර නෑ. ඊළඟ අයවැයෙන් පස්සේ තමා අවසන් කරන්නේ කියලා. මොකද්ද තව සාකච්ඡා කියලා අපිට කියන්න ඕනේ.”

රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන චෝදනා සම්බන්ධයෙන් දෙරණ 360 වැඩසටහන සමග එක්වූ නලින්ද ජයතිස්ස මහතා මෙසේ අදහස් පළ කළේය.

“දැන් රනිල්ගේ විවේචනය බලන්නකෝ… ඔහු මාර රාජ්‍ය තාන්ත්‍රිකයා, අවුරුදු 47ක් පාර්ලිමේන්තු හිටියා ඔක්කෝම දන්න කෙනානේ. ඔහුගේ විවේචනයේ තියෙන සාහසිකභාවය සහ අපි ඒ කාලයේ කළ විවේචනය ගත්තහම උදාහරණයක් විදියට මේ අය කියනවා ණය ගන්න එක වැරදියි. අපි කිව්වා ණය ගන්නේ නෑ කියලා. අපේ නායක අනුර සහෝදරයා බොහෝම පැහැදිලිව කිව්ව දෙයක් තමා ණය ගැනීම නෙමෙයි අපරාධය අපි කොහොමද ණය වියදම් කරන්නේ කියන එකයි. ඒක තමා ප්‍රශ්නය. IMF එකට විරුද්ධව කතා කරන එක තමා ඒ වෙලාවේ අපිට උඩට එන්න පුළුවන් වුණ මාතෘකාව වුණේ. හැබැයි අපි කොහොම ද කිව්වේ, අපේ තිබුණේම ණය කළමනාකරණය කරගැනීමේ දී IMF සහාය ලබාගන්න අපි සුදානම්. අපි හිටියේ IMF එළවා දැමීමේ තැනක නෙමෙයි. එතැනින් අනුමත කරන්න බෑනේ රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව කරපු සියලු දේ අනුමත කරන්න ඕනේ කියන තැනක”

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
Next Article ලංකාවට බායි කියූ මැක්ඩොනල්ඩ්ස්
Buzzer Editorial

Related Posts

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 16, 20263 Views

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

By Buzzer EditorialJune 16, 202603 Views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස…

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.