Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » දේශීය ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රජය පියවර ගන්නවා
News 2 Views

දේශීය ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රජය පියවර ගන්නවා

Buzzer EditorialBy Buzzer EditorialOctober 24, 2025No Comments3 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් ගෝලීය වෙළඳපොලට පිවිසීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්, දේශිය ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඔක්තෝබර් 23 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති “ 2025 CNCI කර්මාන්ත සහ සේවා ඇගයීම් සම්මාන උළෙලට” සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම අදහස් පළ කළා ය.

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සංවිධානය කළ මෙම සම්මාන උළෙලේ අරමුණ ශ්‍රී ලංකාවේ කාර්මික අංශය තුළ කැපී පෙනෙන දායකත්වයන් හඳුනා ගනිමින් එය දිරි ගැන්වීමයි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

රටේ කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් වීම මඟින් නව රැකියා නිර්මාණය කිරීම, ආනයන අඩු කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම වෙනුවෙන් සෘජුවම දායක වනවා.

කාර්මාන්ත ක්ෂෙත්‍රයේ ධාරිතා සංවර්ධනය, නවෝත්පාදනයන් දිරිමත් කිරීම, ව්‍යාප්තිය පහසු කිරීම සහ නව වෙළඳපොළ වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

ශක්තිමත් තරඟකාරී කාර්මික පදනමක් කියන්නේ ආර්ථික වශයෙන් අවධානය යොමු විය යුතු ප්‍රමුඛතාවයක් පමණක් නොවේ, එය ජාතික අවශ්‍යතාවයක්,

මූල්‍ය, තාක්‍ෂණය සහ කුසලතා සංවර්ධනය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම මගින් කාර්මික සංවර්ධනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජය වගකීමෙන් කටයුතු කරනවා.

කාර්මික අංශයේ කාන්තා සහභාගීත්වයේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ සමාන අවස්ථා සැලසීම සාධාරණ බව මෙන්ම ආර්ථික උපාය මාර්ගයක් ලෙස යොදා ගත හැකියි.

දේශීය ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය හරහා අපගේ ජාතික ආර්ථිකයේ අත්තිවාරම ශක්තිමත් වෙනවා. නිෂ්පාදනය, කළමනාකරණය, නවෝත්පාදනය සහ සැලසුම් කිරීමේදී කාන්තාවන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා වුණත්, ඔවුන්ගේ දායකත්වය බොහෝ අවස්ථාවලදී නිවැරදිව හඳුනා ගෙන නැහැ. සේවකයින්, කළමනාකරුවන් හෝ ව්‍යවසායකයින් ලෙස කාන්තා සහභාගීත්වය වැඩි කිරීම හරහා ඵලදායිතාව වගේම නවෝත්පාදනය තුළින් සමස්ත කාර්මික පරිසර පද්ධතියම ශක්තිමත් කරන්න උපකාරී වෙනවා.

ජාතික ජන බලවේගය (NPP) රජය යටතේ, ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරණ සහ ආයතනික සහයෝගය තුළින් කාන්තා ආර්ථික සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගන්නවා. කඩිනම් ණය සහ මූල්‍ය සේවා, වෘත්තීය හා තාක්ෂණික පුහුණුව, සමාන සේවා සඳහා සමාන වැටුප් ගෙවීම් වගේම කාන්තාවන් මෙහෙයවන ව්‍යවසායන් සඳහා සහාය ලබා දීම වෙනුවෙන් රජය මැදිහත් වෙනවා.

ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය සීමා කරන නොගෙවූ රැකවරණ වැනි බාධක ඉවත් කිරීම සහ පුළුල් ප්‍රවර්ධනයක් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන කාර්මික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට රජය කැපවී සිටිනවා, ජාතික සංවර්ධනයේදී ව්‍යවසායකයින්ගේ කාර්යභාරය අපි අගය කළ යුතුයි. ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ අධිෂ්ඨානය ආර්ථික ප්‍රගතියේ අත්‍යවශ්‍ය සාධකයක් බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

හේකාබ් PLC සහ මාතර ෆ්‍රීලන් එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම් වෙත පළිඟු සම්මාන (Crystal Awards) දෙකක් ද, කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්වූ ආයතන සඳහා විශේෂ සම්මාන 10 ක් අග්‍රාමාත්‍යවරිය අතින් මෙහිදී ප්‍රදානය කෙරිණ.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, CNCI හි සභාපති ප්‍රදීප් කහවලගේ මහතා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී විය.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleළහිරුගෙන් රන් පදක්කමක් – නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්
Next Article භාවිතයෙන් ඉවත්කළ රථ වාහන 76ක් යුද්ධ හමුදාවෙන් නවීකරණය කර සේවයට එක්කරයි – මාසයකට රුපියල් මිලියන දහයක ඉතිරියක්
Buzzer Editorial

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.