Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

July 2, 2026

වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්

July 2, 2026

නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්

July 2, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
  • වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්
  • නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්
  • කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී
  • සලේ උපවාසය අත්හරී
  • ඩෙංගු රෝගීන් 55,000 පනී – මරණ 32 දක්වා ඉහළට
  • සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
  • ADB ශ්‍රී ලංකාවට ඩො.මි. 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කරයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 2
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වාහන ආනයනය සිදුවෙන්නේ පවතින විදේශ සංචිතවලින් නෙමෙයි – ධනනාත්
News 3 Views

වාහන ආනයනය සිදුවෙන්නේ පවතින විදේශ සංචිතවලින් නෙමෙයි – ධනනාත්

Buzzer EditorialBy Buzzer EditorialJuly 7, 2025Updated:July 7, 2025No Comments1 Min Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වාහන ආනයන සම්බන්ධයෙන් මේ වන විට නැවත වරක් සාකච්ඡාවට බඳුන් වී ඇති බැවින් වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට තුළ පවතින විදේශ සංචිතවලින් නොවන බව  ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙරටට ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදි රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය භාවිත කර ආනයනය සිදු නොකරන බවත් ඒ සඳහා භාවිත කරනු ලබන්නේ අපනයනය කර ලබා ගත් මුදල්වලින් බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා,

“අපි නිතරම ජනතාව දැනුවත් කරන දෙයක් තමයි සංචිතවලින් නෙමෙයි ආනයනය කරන්නේ. සංවිතවලින් ආනයනය කරනවා නම් අපේ සංචිත ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ ආනයනය සඳහා. මොකද අපේ සංචිත තියෙන්නේ දළ වශයෙන් අමෙරිකානු ඩොලර් 6.6ක් විතර නමුත් අපි වසරකට ආනයනය කරනවා දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 20කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ නිසා සංචිතවලින් ආනයනය කිරීමක් සිදුවෙන්නේ නෑ.

මේ ප්‍රශ්නය ගොඩක් වෙලාවට එන්නේ වාහන ආනයනයත් සමග. වාහන ආනයනයේදී සංචිතවලින් නෙමේ වාහන ආනයනය සිදුවෙන්නේ. වාහන හෝ වෙන ඕනෑම භාණ්ඩයක් ආනයනය කරන්නේ අපි අපනයනය කරලා ලබා ගන්න මුදල්වලින් සහ අපිට සංචාරක කර්මාන්තයේ සේවාවන්වලින් ලැබෙන මුදල්වලින් සහ අපේ විදේශ ප්‍රේෂණවලින්. ඒ නිසා කිසියම් ආනයනයක් සිදු වෙනවානම් ඒ ආනයනය සංචිත හරහා සිදුවෙන්නේ නෑ. 

නමුත් අවශ්‍යනම් සංචිත හරහා සිදුකරන්න පුළුවන්. නමුත් එය එසේ සිදු කිරීමේ අවශ්‍යතාවයක් නෑ.”

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට
Next Article 2027 වර්ෂයේ සිට අලුත් බද්දක්
Buzzer Editorial

Related Posts

තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

July 2, 2026

වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්

July 2, 2026

නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්

July 2, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

July 2, 2026

වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්

July 2, 2026

නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්

July 2, 2026

කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී

July 2, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial July 2, 20260 Views

තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

By Buzzer EditorialJuly 2, 202600 Views

තවත් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින්…

වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්

July 2, 2026

නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්

July 2, 2026

කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී

July 2, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
  • වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්
  • නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්
  • කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී
  • සලේ උපවාසය අත්හරී
  • ඩෙංගු රෝගීන් 55,000 පනී – මරණ 32 දක්වා ඉහළට
  • සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
  • ADB ශ්‍රී ලංකාවට ඩො.මි. 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කරයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.