මෙවර පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයේ පැවති පළමු තරගයෙන් ගෝල 03-00 ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වුණා.
ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් Lionel Messi හා Julián Álvarez ගෝල වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අනුව ආජන්ටිනාව 06 වන වතාවට පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.