Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » DIMO සමාගම ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හීදී සම්මානයට පාත්‍රවෙයි
Financial 8 Views

DIMO සමාගම ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හීදී සම්මානයට පාත්‍රවෙයි

Buzzer EditorBy Buzzer EditorMarch 29, 2023No Comments3 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හීදී සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් වීමටත් සමස්ථ අනුශූරතාව දිනා ගැනීමටත් සමත් විය.

DIMO හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම ජයග්‍රහණය අප සමාගම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක්. DIMO ආයතනය සමාජයට, පරිසරයට සහ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි තිරසාර විසඳුම් සැපයීම තුලින් සියලුම ප්‍රජාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට සැමවිටම කැපවී සිටිනවා.”

DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව නිරීක්‍ෂණය කරන ලද ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හි විනිසුරු මඩුල්ල, තිරසාරභාවය පිළිබඳව පවතින අවශ්‍යතාවයන් හමුවේ සමාගම ඊට සරිලන ආකාරයේ ක්‍රියාවලියන් ක්‍රියාත්මක කර ඇති ආකාරය හඳුනා ගන්නා ලදී. තිරසාර සංවර්ධනය පිළිබඳ වාර්තාකරණයේ නව්‍යකරණයන් ඇති කිරීමට DIMO කටයුතු කර ඇති ආකාරය වාර්ෂික වාර්තාව තුලින් දැකගත හැකි බවද ඔවුන් සඳහන් කළහ.

DIMO හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා; DIMO හි අධ්‍යක්ෂ/ප්‍රධාන මූල්‍ය නිලධාරී සුරේෂ් ගුණරත්න මහතා; DIMO හි සාමාන්‍යාධිකාරී – මූල්‍ය සුදත් මහගෙදර මහතා සහ DIMO හි කළමනාකාරිනී – ගිණුම් අංශය තිළිණි ප්‍රනාන්දු මිය යන අය අනුශූරතා සම්මානය පිළිගනිමින්

DIMO සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහකයා වීම පිළිබඳව කරුණු දක්වන ලද විනිසුරු මණ්ඩලය පවසා සිටියේ ආර්ථික තිරසාරභාවය වැඩිදියුණු කිරීම උදෙසා කෘෂිකාර්මික අංශය තුලින් DIMO සිය ව්‍යාපාරික දිශානතියෙහි කැපී පෙනෙන වෙනසක් ඇති කර ඇති බවය. පර්යේෂණ හා සංවර්ධන කටයුතු උදෙසා කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් සකස් කිරීම, ගොවි ජනතාවට අවශ්‍ය දැනුම අඛණ්ඩව ඔවුන්ට ලබා දීම සහ කාබනික පොහොර නිෂ්පාදනය වැනි ක්‍රියාකාරකම් තුලින් කෘෂි කර්මාන්තයේ සෑම අංශයක් සඳහාම පහසුකම් සැලසීම මගින් DIMO එම වෙනසට හේතුව මැනවින් පෙන්වා දී ඇත. කෘෂිකාර්මික විසඳුම් වලට අමතරව, රජයේ ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම තුලින් බොහෝ නිවාස සඳහා ආරක්ෂිත පානීය ජලය සැපයීමට ද DIMO කටයුතු කර ඇත.

මෝටර් ඉංජිනේරු අංශයට අමතරව අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය, බලශක්තිය යන අංශයන් කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති තුලින් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කරගැනීම උදෙසා DIMO දායකත්වය ලබා දෙයි.

DIMO හි සාමාන්‍යාධිකාරී – මූල්‍ය සුදත් මහගෙදර මහතා; DIMO හි කළමනාකාරිනී – ගිණුම්කරණ කළමනාකරණය අමාලි ද සොයිසා මිය; DIMO හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරී – ගිණුම්කරණ මෙහෙයුම් සම්පත් මදුරුසිංහ මහතා සහ DIMO හි තිරසාරකත්ව කළමනාකාරිනී මේගා ගනේෂන් මිය යන අය සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහක සම්මානය පිළිගනිමින්.

පුහුණු වැඩසටහන් සඳහා තමන්ගේම පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම තුලින් පුහුණුව සහ සංවර්ධනය කෙරෙහි සමාගමේ කැපවීමද විනිසුරු මඩුල්ල විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී. ව්‍යාපාර තිරසාර බව සහතික කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් වන සමාගමේ සේවකයන් උදෙසා ආයෝජනය කිරීමට සමාගම දක්වන කැපවීම මෙම පියවර තුලින් විදහා දැක්වේ.

DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව තුල 2030 දක්වා ඔවුන්ගේ තිරසාර න්‍යාය පත්‍රය ගෙනහැර දක්වමින් පාරිසරික, සමාජීය සහ පාලන (ESG) අංශයන්ට අනුකූලව වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරයි.

DIMO සමස්ත අනුශූරතාවය ලබා ගැනීම සහ සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස පිළිගැනීමට ලක්වීම, තිරසාර සංවර්ධන අරමුණු (SDGs) සාක්ෂාත් කර ගැනීම තුලින් සහ තිරසාර ව්‍යාපාර භාවිතයන් යොදාගැනීම මගින් සැමට තිරසාර අනාගතයක් සහතික කිරීමේ සමාගමේ මහඟු කර්තව්‍ය පෙන්වා දෙයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleCEYPETCO ඉන්ධන මිලෙහි සැලකිය යුතු වෙනස්වීමක්
Next Article ත්‍රීරෝද රථ ගාස්තුත් සංශෝධනය කෙරේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.