නාසා ආයතනය විසින් දියත් කළ Dart මෙහෙයුම සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙහිදී සලකා බලා ඇත්තේ පෘථිවියේ ඝට්ටනය වීමේ අවදානමක් ඇති ග්රහක ආරක්ෂිතව එම පථයෙන් වෙනස් කිරීමට ඇති හැකියාව පිළිබඳවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 610 ක පමණ බරකින් යුත් අභ්‍යවකාශ යානයක් ග්රහකයක ගැටීමට සලස්වා තිබෙනවා.
මෙම පර්යේෂණය සාර්ථකව අවසන් වූ බවයි නාසා ආයතනය පවසන්නේ.