Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට කැඳවීමක්

July 7, 2026

මීගමුව ගැටුමේ නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට දිග හරී

July 7, 2026

බලවේග කට්ටල හිඟයෙන් කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි

July 7, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට කැඳවීමක්
  • මීගමුව ගැටුමේ නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට දිග හරී
  • බලවේග කට්ටල හිඟයෙන් කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි
  • ‍ඩෙංගු අවදානමක් නිසා මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
  • ඩෙංගු රෝගීන් 62,000 පනී
  • ගැටුමින් තුවාල වූ නිලධාරීන් බලන්න ගිය අධිකරණ ඇමති
  • මීගමුවට ගිනි තැබූ බව කියූ සුරේෂ් බූස්සට
  • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 27ක් දක්වා ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 7
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බලවේග කට්ටල හිඟයෙන් කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි
News 2 Views

බලවේග කට්ටල හිඟයෙන් කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි

Buzzer EditorialBy Buzzer EditorialJuly 7, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ධාවනය සඳහා ප්‍රමාණවත් බලවේග කට්ටල (Power Sets) නොමැති වීම හේතුවෙන්, දිනපතා ධාවනය වූ කොළඹ – කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියකට දින හතරක් පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව, මීට පෙර දිනපතා උදෑසන 05.15 ට ගල්කිස්සෙන් ආරම්භ වී, උදෑසන 05.45 ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ පස්වරු 01.50 ට කන්කසන්තුරයෙන් ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය, 2027 ජූලි මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දින හතරේ පමණක් ධාවනය කිරීමට නියමිතය.

යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ද මේ වන විට දිනපතා ධාවනය නොවන අතර, එය ධාවනය වන්නේ දිනක් හැර දිනක් පමණි. 

මෙම නව සංශෝධනයත් සමඟ සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම උදෑසන කාලයේ කොළඹ සිට යාපනය හෝ කන්කසන්තුරය දක්වා ධාවනය වන කිසිදු දුම්රියක් නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙයි.

එම දිනවල කන්කසන්තුරය බලා ධාවනය වන එකම දුම්රිය වන්නේ රාත්‍රී 08.00 ට පිටත්වන රාත්‍රී තැපැල් (Night Mail) දුම්රිය පමණි.

දුම්රිය හිඟය හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය භාවිතා කරන මගී ජනතාව මේ වන විටත් දැඩි අපහසුතාවන්ට ලක්ව සිටිති.

පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට වගකිවයුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බවට චෝදනා එල්ල වේ.

මේ හේතුවෙන් ඉදිරි කාලයේදී මෙම දුම්රිය අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අවධාරණය කර සිටියි

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Article‍ඩෙංගු අවදානමක් නිසා මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
Next Article මීගමුව ගැටුමේ නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට දිග හරී
Buzzer Editorial

Related Posts

සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට කැඳවීමක්

July 7, 2026

මීගමුව ගැටුමේ නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට දිග හරී

July 7, 2026

‍ඩෙංගු අවදානමක් නිසා මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

July 7, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට කැඳවීමක්

July 7, 2026

මීගමුව ගැටුමේ නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට දිග හරී

July 7, 2026

බලවේග කට්ටල හිඟයෙන් කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි

July 7, 2026

‍ඩෙංගු අවදානමක් නිසා මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

July 7, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 7, 20262 Views

සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට කැඳවීමක්

By Buzzer EditorialJuly 7, 202602 Views

දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක්…

මීගමුව ගැටුමේ නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට දිග හරී

July 7, 2026

බලවේග කට්ටල හිඟයෙන් කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි

July 7, 2026

‍ඩෙංගු අවදානමක් නිසා මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

July 7, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට කැඳවීමක්
  • මීගමුව ගැටුමේ නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට දිග හරී
  • බලවේග කට්ටල හිඟයෙන් කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි
  • ‍ඩෙංගු අවදානමක් නිසා මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
  • ඩෙංගු රෝගීන් 62,000 පනී
  • ගැටුමින් තුවාල වූ නිලධාරීන් බලන්න ගිය අධිකරණ ඇමති
  • මීගමුවට ගිනි තැබූ බව කියූ සුරේෂ් බූස්සට
  • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 27ක් දක්වා ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.