Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයින් අත්අඩංගුවට ගැනීම ගැන තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාර දක්වයි
News 5 Views

අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයින් අත්අඩංගුවට ගැනීම ගැන තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාර දක්වයි

Buzzer EditorialBy Buzzer EditorialOctober 15, 2024No Comments3 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් ඇතුළු විදේශීය සැකකරුවන් රැසක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වන වාර්තා පිළිබඳ චීනයේ දැඩි අවධානය යොමුව තිබේ.

මෙම සිද්ධීන් දෙරටේම දේපළවලට තර්ජනයක් පමණක් නොව, චීනයේ ප්‍රතිරූපයට බරපතළ හානියක් වන බවත් දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයට ද බලපාන බවත් චීනය ප්‍රකාශ කර ඇත.

චීන තානාපති කාර්යාලය පවසන්නේ නීතියට අනුකූලව ඔවුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කරමින් සැකකරුවන් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පූර්ණ සහාය ලබා දෙන බවයි.

ඔවුන්ට අනුව ටෙලිකොම් සහ මාර්ගගත වංචා චීනයේ පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ 1990 ගණන්වලදීය.

පසුව එය ඉතා විශාල ලෙස පැතිරී ඇති විශාල පිරිසකට බලපෑම් කිරීමට තරම් ප්‍රබල වී ඇත.

චීන රජය ටෙලිකොම් සහ මාර්ගගත වංචා පිළිබඳ අපරාධ මැඩලීමේ මාවත අඛණ්ඩව ගවේෂණය කරන අතර පෙර නොවූ විරූ ඓතිහාසික ජයග්‍රහණවලට තුඩු දී ඇති පෙර නොවූ විරූ උත්සාහයන් සමඟ විවිධ කාර්යයන් ගැඹුරින් ඉදිරියට ගෙන යන බව ද තානාපති කාර්යාලය පවසයි.

චීන තානාපති කාර්යාලයට අනුව 2021 දී චීනයේ විසඳන ලද නඩු සංඛ්‍යාව මීට වසර පහකට පෙර විසඳන ලද නඩු සංඛ්‍යාව මෙන් පස් ගුණයකි.

2021 ජූනි මාසයේ සිට අඛණ්ඩව මාස 17ක් පුරා චීනයේ එවැනි සිද්ධීන් වසරින් වසර අඩු වී ඇති අතර, නිරන්තර සිදුවීම් ප්‍රවණතාව ඵලදායී ලෙස මැඩපැවැත්වීමක් පෙන්නුම් කර ඇත.

අද ලෝකයේ, ටෙලිකොම් අපරාධ සහ අන්තර්ජාල වංචා විවිධ රටවල ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැතිර යන අතර එය ලොව පුරා පොදු අනතුරක් සහ විසඳිය යුතු ගෝලීය ගැටලුවක් බවට පත්ව ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

චීනය මෑත වසරවලදී එවැනි වංචාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා මියන්මාරය, කාම්බෝජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු බොහෝ රටවල් සමඟ ඵලදායී ලෙස සහයෝගීතාව දක්වා තිබේ.

චීන තානාපති කාර්යාලය පවසන්නේ විශාල අපරාධ කල්ලි විනාශ කර සැළකිව යුතු ප්‍රතිඵල අත්කර ගත් නමුත් සමහර අපරාධ කණ්ඩායම් එහි ප්‍රතිඵලයක් ලෙස අග්නිදිග ආසියාවේ පර්යන්ත රටවලට සංක්‍රමණය වී ඇති බවයි.

විදුලි සංදේශ යටිතල පහසුකම්, භූගෝලීය පිහිටීම සහ චීනය සමඟ ඇති මිත්‍ර සබඳතාවල ශ්‍රී ලංකාවට ඇති වාසි මෙන්ම අන්තර්ජාල වංචා පිළිබඳ මහජනතාවගේ අඩු අවබෝධය හේතුවෙන් ඇතැම් විද්‍යුත් වංචා අපරාධ කල්ලි ශ්‍රී ලංකාවට පැමිණ චීනයේ සිටින සහ විදේශගත චීන පුරවැසියන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම වංචා ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටින බව ද චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ටෙලිකොම් වංචා සිද්ධීන් ඉහළ යෑමේ මෑතකාලීන ප්‍රවණතාවට මෙයද වැදගත් හේතුවක් බව ඔවුන්ගේ අදහසයි.

චීන රජය මෙම ප්‍රවණතාව සම්බන්ධයෙන් විශාල අවධානයක් ලබා දෙන අතර, චීන-ශ්‍රී ලංකා අන්තර්ජාල වංචා-විරෝධී නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන බවද චීන තානාපති කාර්යාලය පවසයි.

ටෙලිකොම් වංචා ඵලදායි ලෙස මැඩපැවැත්වීම සඳහා සහ ශක්තිමත් බාධාවක් නිර්මාණය කිරීම සඳහා, චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් සිදු කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් යොමුකර ඇති බව ද චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ඔවුන් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව සමඟ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, මෙම ගැටලුව ඒකාබද්ධව විසඳීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමටත් චීනය සූදානම් බවයි.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
Next Article පාස්පෝට් අර්බුදයට සඳුදා සිට තිත
Buzzer Editorial

Related Posts

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 18, 20262 Views

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

By Buzzer EditorialJune 18, 202602 Views

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්…

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.