News News May 31, 2022පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරගේ නිවස ප්‍රදේශවාසීන් විසින් නවීකරණය කර දීමට සැරසෙයි.By Buzzer EditorMay 31, 20220 මැයි 09 වැනි දින ශ්‍රී ලංකාවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් විනාශ වූ තම නිවස නැවත ඉදිකර දීමට ගම්පහ ප්‍රදේශවාසීන් ඉදිරිපත් වී…
News News May 31, 2022“අපට බිලියන 2ක් ගේන්න පුළුවන්” ජවිපෙ ප්‍රධාන ලේකම් කියයි.By Buzzer EditorMay 31, 20220 තමන් ආණ්ඩුවක් පිහිටුවන විට බිලියන ගණනක විදේශ ආදායමක් ලබා ගත හැකි බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටී. ජවිපෙ ප්‍රධාන ලේකම්…
News News May 31, 2022“මහින්ද ඉවත් කිරීමට ගත් තීන්දුව ජීවිතයේ ගත් අසීරුම තීරණයක්” – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂBy Buzzer EditorMay 31, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමකදී ප්‍රකාශ කළේ තමාගේ දේශපාලන ජීවිතයේ ගත් දුෂ්කරම තීරණය මහින්ද රාජපක්ෂ මහතා අගමැති…
News News May 30, 202221 වැනි සංශෝධනය සඳහා ජ.වි.පෙ. න් යෝජනාවක්By Buzzer EditorMay 30, 20220 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ යුතු ප්‍රතිපාදන පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා (27) මාධ්‍ය…
News News May 26, 2022හිටපු අගමැති මහින්දගෙන් සි.අයි.ඩිය ප්‍රකාශ ගනීBy Buzzer EditorMay 26, 20220 ඉකුත් (9) ගාලුමෝදර දේශයේදී සහ අරලියගහ මන්දිරය අසල ඇති වූ අශ්ලීල ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ එයට තුඩු දුන් හේතු සම්බන්ධයෙන් හිටපු…
News News May 24, 2022‘21ට අකමැති නම් ද්විත්ව පුරවැසියන්ට කැමති ඇති’ – රුවන් විජේවර්ධනBy Buzzer EditorMay 24, 20220 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කවුරුන් හෝ අකමැති නම් එයින් පැහැදිලි වෙන්නේ ඔහුට හෝ ඇයට ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ තියාගන්න…
News News May 24, 2022ජනාධිපති ගෝඨාභය මුදල් ඇමති ලෙස කටයුතු කිරීමට තීරණය කරයි.By Buzzer EditorMay 24, 20220 කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරය සඳහා අමාත්‍යවරයෙකු නම් කරන තෙක්…
News News May 24, 2022ජොන්ස්ටන් සී.අයි.ඩී.යට එයිBy Buzzer EditorMay 24, 20220 ගාල්මුවදොර අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) අද (24) පෙරවරු…
News News May 23, 2022අද දින දිවුරුම් දෙන ඇමැතිවරු මෙන්න…By Buzzer EditorMay 23, 20220 කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තව සුළු මොහොතකින් දිවුරුම්දීමට නියමිතව ඇත. ආචාර්ය බන්දුල ගුණවර්ධන,…
News News May 21, 202221 වැනි ව්‍යවස්ථා සංශෝධනය මීළඟ කැබිනට් රැස්වීමේදී…By Buzzer EditorMay 21, 20220 විධායක ජනාධිපති ක්‍රමයේ බලය සැලකිය යුතු ලෙස අඩු කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට වත්මන්…