World News World News July 24, 2023කාම්බෝජියානු මැතිවරණයෙන් ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්By Buzzer EditorJuly 24, 20230 කාම්බෝජයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන්, එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින්…
World News World News July 23, 2023ඇමෙරිකන් නාවික හමුදාපති ධුරයට ප්‍රථම වරට කාන්තාවක්By Buzzer EditorJuly 23, 20230 ඇමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කිරීමට එරට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. මෙම තනතුර සඳහා යෝජනා කර…
World News World News July 19, 2023තුර්කි ජනපති සෞදියේ සංචාරයකBy Buzzer EditorJuly 19, 20230 ගල්ෆ් රටවල සංචාරයක් ආරම්භ කරමින්, තුර්කි ජනාපධිති රිජෙප් තායිප් එර්දොවාන් සෞදියට පැමිණියේය. තුර්කි ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විදෙස් අයෝජන තුර්කියට…
World News World News July 18, 2023දකුණු කොරියානු රජයෙන් යුක්රේනයට මුදල් ආධාරBy Buzzer EditorJuly 18, 20230 රුසියන් යුක්රේන අර්බුදයේ දී යුක්රේනයට සහාය පළ කරන බව තහවුරු කරමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සූක් යෝල් යුක්රේනයේ කීව් අගනුවරට…
World News World News July 17, 2023යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවන දිනය තවමත් අවිනිශ්චිතයි – නේටෝ මහ ලේකම්By Buzzer EditorJuly 17, 20230 යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවන දිනය දැන්ම කීමට නොහැකි බව ‘නේටෝ’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ පවසයි. ‘නේටෝ’ සාමාජිකයන් ගත් මෙම…
World News World News July 16, 2023ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉන්දියාව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමඟ එකඟත්වයකටBy Buzzer EditorJuly 16, 20230 ඇමෙරිකන් ඩොලර් වෙනුවට, ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු කිරීමට ඉන්දියාව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමඟ එකඟත්වයක් ඇති කරගෙන තිබේ. මෙම එකඟතාවට…
Science & Tech Science & Tech July 15, 2023ChatGPT වෙනුවට ඉලොන් ගෙන් අලුත් කෘත්‍රිම බුද්ධියක්By Buzzer EditorJuly 15, 20230 ලොව බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්, එක්ස් ඒ.අයි. (X. AI) නමින් කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ නව ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කර ඇතැයි විදෙස්…
World News World News July 14, 2023ධවල මන්දිරය ආසන්නයේ කලබලයක්By Buzzer EditorJuly 14, 20230 ධවල මන්දිරය අසල වාහන පරීක්ෂා කරන මුර කපොල්ලකදී, නවත්වන්නැයි අණ කළ මෝටර් රථයක්, අණ නොතකා, පදික මාරුවක ගමන් කරමින් සිටි…
World News World News July 13, 2023බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට ආධාර වශයෙන් පවුම් මිලියන 50 ක්By Buzzer EditorJuly 13, 20230 රුසියන් හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට ආධාර වශයෙන් පවුම් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 64.65 ක්) ලබා දීමට බ්‍රිතාන්‍ය රජය…
World News World News July 11, 2023ඇමෙරිකාව සතුව මේ වනවිට රසායනික අවි කිසිවක් නෑ – ජෝ බයිඩන්By Buzzer EditorJuly 11, 20230 රසායනික අවි සම්බන්ධ ප්‍රඥප්තියට ගරු කරමින්, ඇමෙරිකාව දශක ගණන තිස්සේ එක් රැස් කළ සියලු රසායනික අවි විනාශ කර දැමූ බව…