World News World News August 30, 2023ඇෆ්ගන් තරුණියන්ට විදෙස් අධ්‍යාපනය තහනම් වේBy Buzzer EditorAugust 30, 20230 ඇෆ්ගන් තරුණියන්ට, ශිෂ්‍යත්ව මත විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළු වීම තලෙබාන් රජය විසින් තහනම් කරනු ලැබ තිබේ. මේ වනවිටත් තලෙබාන් රජය එරට…
World News World News August 28, 2023වැග්නර් නායක යෙව්ගිනි ප්‍රිගොෂින් මියගිය බව තහවුරු වෙයිBy Buzzer EditorAugust 28, 20230 රුසියානු වැග්නර් කුලී හේවා බලඇණියේ නායක යෙව්ගිනි ප්‍රිගොෂින් ගුවන් අනතුරින් මියගිය බව සිදු කළ ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු වී ඇත. පසුගිය…
World News World News August 27, 2023‘වැග්නර්’ කුලී හේවා බලඇණි නායකයාට මරණ තර්ජන තිබුණා – ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝBy Buzzer EditorAugust 27, 20230 ගුවන් අනතුරුන් මියගිය ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින් ගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කියා…
World News World News August 26, 2023ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර වෙයිBy Buzzer EditorAugust 26, 20230 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර විය.…
World News World News August 25, 2023‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානියා ගුවන් අනතුරකින් මරුටBy Buzzer EditorAugust 25, 20230 රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් ගමන් කළ ඔහුගේ පෞද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරින් කඩා වැටුණි. සිදුවුණු…
World News World News August 24, 2023ළැව් ගිනි වලින් සිදුවූ විපත බලන්න ජෝ බයිඩන් හවායි යයිBy Buzzer EditorAugust 24, 20230 ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන්, ළැව් ගිනිවලින් හානි සිදුවුණු හවායි දූපත්වල සංචාරය කරමින්, විපතට පත්වූවන්ගේ සුවදුක් විමසා…
World News World News August 23, 2023“Air Koryo” ගුවන් සේවය යළි ගුවන් ගමන් අරඹයිBy Buzzer EditorAugust 23, 20230 උතුරු කොරියා රජයට අයත් ‘එයාර් කොර්යෝ’ ගුවන් සේවය, වසර 3 කට පසු යළි ගුවන් ගමන් ආරම්භ කළේය. පසුගිය වසර 3…
World News World News August 22, 2023යුක්රේන හමුදාවට නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කයෙන් ප්‍රහාරක යානාBy Buzzer EditorAugust 22, 20230 රුසියන් හමුදා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට, ‘එෆ්.16’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යුක්රේන හමුදාවට ලබා දීමට නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය තීරණය කර…
World News World News August 21, 2023ලෝක ප්‍රසිද්ධ ‘ලොලිටා’ නමැති කිලර්වේල් තල්මසා මියයයිBy Buzzer EditorAugust 21, 20230 දශක පහකට වැඩි කාලයක්, ඇමෙරිකව් මින් මැදුරක ජීවත් වුණු ‘ලොලිටා’ නමැති කිලර්වේල් තල්මසා මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.…
World News World News August 20, 2023ෂී ජින් පිං හමුවන්න ජනපති බයිඩන් සූදානමින්By Buzzer EditorAugust 20, 20230 මෙම වසර අවසන් වීමට පෙර තමන් චීන ජනාධිපති ෂී ජින් පිං හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ…