World News World News September 13, 2023මොරොක්කෝ භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 3,000 ට ආසන්න වේBy Buzzer EditorSeptember 13, 20230 මොරොක්කෝව කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 2,900 පසු කර තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ එම භූමි කම්පාව…
World News World News September 12, 2023චීනය ‘මර්දනය’ කිරීමේ කිසිදු අදහසක් ඇමෙරිකාවට නෑ – ජෝ බයිඩන්By Buzzer EditorSeptember 12, 20230 චීනය ‘මර්දනය’ කිරීමේ කිසිදු අදහසක් ඇමෙරිකාවට නැති බවත්, චීනය සමඟ ගැටුම් ඇති කර නොගෙන කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම් බවත් ඇමෙරිකා…
World News World News September 11, 2023ඇමෙරිකන් ජනපති ජෝ බයිඩන් වියට්නාමයේ සංචාරයකBy Buzzer EditorSeptember 11, 20230 ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, වියට්නාමයේ හැනොයි අගනුවර බලා පැමිණියේය. වියට්නාම…
World News World News September 9, 2023වසර 140 කට පසු හොංකොං ජලයෙන් යටවෙයිBy Buzzer EditorSeptember 9, 20230 චීන පාලනය යටතේ පවතින හොංකොං නගර රාජ්‍යයට මහ වැසි ඇදහැලෙමින් පවතී. එරට බලධාරීන් පවසන්නේ, මෙවැනි වර්ෂාපතනයක් වාර්තා වූයේ වසර 140…
World News World News September 8, 2023ඇමෙරිකන් රජයයෙන් යුක්රේනයට තවත් ඩොලර් බිලියනයක ආධාරBy Buzzer EditorSeptember 8, 20230 පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගිය ඇමෙරිකන් ැාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ සාකච්ඡා කිරීමෙන්…
World News World News September 6, 2023ඉන්දියාව සිය රාජ්‍ය නාමය ‘භාරතය’ ලෙසින් හැඳින්වීමට යොමු වේBy Buzzer EditorSeptember 6, 20230 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ‘ඉන්දියාව’ යන නම වෙනුවට, ‘භාරතය’ යන සංස්කෘත නාමය භාවිතයට යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා…
World News World News September 5, 2023කිම් ජොන් උන් පුටින් හමුවන්න සැරැසෙයිBy Buzzer EditorSeptember 5, 20230 උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්වීමට නියමිත බව ඇමෙරිකන් රජය පවසයි. ඇමෙරිකන්…
World News World News September 4, 2023මෝදි පැරදවීමට විපක්ෂයෙන් සන්ධානයක්By Buzzer EditorSeptember 4, 20230 ඉන්දීය මහ මැතිවරණය ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය…
World News World News September 3, 2023‘ජී20’ සමුළුවට පෙර බයිඩන් ඉන්දියාවේ සංචාරයකBy Buzzer EditorSeptember 3, 20230 ‘ජී20’ රටවල රාජ්‍ය නායක සමුළුව ලබන 9 වැනිදා සහ 10 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. ඇමෙරිකා ජනාපධිති ජෝ…
World News World News September 1, 2023‘ඉඩලියා’ සුළි කුණාටුව ජෝර්ජියාවට කඩා වදීBy Buzzer EditorSeptember 1, 20230 මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට කඩා වැදුණු ‘ඉඩලියා’ සුළි කුණාටුව මේ වනවිට ජෝර්ජියා ජනපදය හරහා…