World News World News September 25, 2023පෝලන්ත වැසියන්ට අපහාස කිරීමෙන් වළකින්නැයි පෝලන්ත අගමැති ඉල්ලයිBy Buzzer EditorSeptember 25, 20230 පෝලන්ත වැසියන්ට අපහාස කිරීමෙන් වළකින්නැයි පෝලන්ත අග්‍රාමාත්‍ය මෙටියුස් මොරවිකී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට දොස් නගා ඇත. පෝලන්ත අග්‍රාමාත්‍යවරයා මෙසේ දොස්…
World News World News September 23, 2023යූන් සුක් යූල්ට ජනපති ධුරය අහිමිවීමේ අවදානමක්By Buzzer EditorSeptember 23, 20230 දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් ධුරයෙන් නෙරපා දැමීමේ යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, ජනාධිපතිවරයාට එරෙහිව ඡන්ද සංඛ්‍යාව 175…
World News World News September 22, 2023ඉන්දියාව තරහා කර ගැනීමේ අරමුණක් නෑ – කැනඩා අග්‍රාමාත්‍යBy Buzzer EditorSeptember 22, 20230 කැනඩාවේ ශීක් මානව ක්‍රියාකාරී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය රජයට චෝදනා කළේ ඉන්දියාව තරහා කර ගැනීමේ අරමුණින් නොවන බවත්,…
World News World News September 21, 2023කැනේඩියානු ඉන්දීය අර්බුදයට ඇමෙරිකා රජය මැදිහත් වෙයිBy Buzzer EditorSeptember 21, 20230 කැනඩාවත් ඉන්දියාවත් අතර නිර්මාණය වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට මැදිහත් වෙමින්, ඇමෙරිකා රජය ඉන්දියාවට පවසා ඇත්තේ, කැනඩාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්…
World News World News September 20, 2023පොසිලකරණයට ලක් වුණු පිටසක්වළ සිරුරු සම්බන්ධයෙන් පේරු රජයෙන් මවුසාන්ට චෝදනාBy Buzzer EditorSeptember 20, 20230 මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙක්සිකන් මාධ්‍යවේදී…
World News World News September 19, 2023කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝගෙන් මෝදිගේ රජයට චෝදනාBy Buzzer EditorSeptember 19, 20230 මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කැනඩාවේ ශීක් ක්‍රියාකාරී හර්දීප් සිංග් නිජාර් පසුගිය 2022 වසරේ ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර…
World News World News September 18, 2023බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශක චීන විදේශ ඇමැති අතර සාකච්ඡාවක්By Buzzer EditorSeptember 18, 20230 ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සහ චීන විදේශ අමාත්‍ය වැංග් ඊ අතරේ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාවේ…
Science & Tech Science & Tech September 16, 2023පිටසක්වළ ජීවීන් සම්බන්ධ නාසා ආයතනයේ වාර්තාව එළියටBy Buzzer EditorSeptember 16, 20230 ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක් කළේය.…
World News World News September 15, 2023මාර්තා ලුවීස් කුමරිය ඩුරේක් වෙරෙට් සමග යුග දිවියටBy Buzzer EditorSeptember 15, 20230 නෝර්වේ රාජ්‍යයේ මාර්තා ලුවීස් කුමරිය සහ ඇමෙරිකන් ජාතික ඩුරේක් වෙරෙට්ගේ විවාහ මංගල උත්සවය තව නොබෝ දිනකින් පැවැත්වෙන බව නෝර්වේ රජ…
World News World News September 14, 2023බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක්By Buzzer EditorSeptember 14, 20230 ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ, රිපබ්ලිකන් නායක කෙවින් මැකාර්ති සූදානම් වෙයි. බලතල අවභාවිත කිරීම,…