News News July 15, 2022පොල්දූව විරෝධතාවයෙන් අතුරුදන් වූ දැරියන් හත් දෙනෙකු STF සොයා ගනීBy Buzzer EditorJuly 15, 20220 බදාදා රාත්‍රියේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමට සූදානම් වූ විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟම විසිර ගිය…
Financial Financial July 15, 2022රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වේතන හා අනෙක් ගෙවීම් සඳහා රු. බිලියන 117.5 ක් වෙන් කරයිBy Buzzer EditorJuly 15, 20220 රාජ්‍ය අංශයේ සේවකයින්ගේ ජූලි මස වැටුප, විශ්‍රාම වැටුප්, දීමනා ඇතුළු සියලුම ගෙවීම් නියමිත පරිදි සිදුකරන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්…
News News July 15, 2022කථානායකවරයා ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයිBy Buzzer EditorJuly 15, 20220 ශ්‍රී ලංකාවේ සත්වැනි විධායක ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම සිදු කර තිබෙනවා. අදාළ ඉල්ලා…
News News July 15, 2022දවසේ කාලගුණ අනාවැකියBy Buzzer EditorJuly 15, 20220 බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා…
News News July 15, 2022“අස්වීමේ ලිපිය ව්‍යාජ එකක්” – ජනාධිපති කාර්යාලයBy Buzzer EditorJuly 15, 20220 “ජනාධිපති ධූරයෙන් ඉවත්වීම” යනුවෙන් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය ව්‍යාජව සකස්කෙරුණු ලිපියක් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. ඉහත…
News News July 14, 2022පෙට්‍රල් සහ ඩීසල් නැව් එන දවස්By Buzzer EditorJuly 14, 20220 මෙම මස 17 වැනි දා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 සහිත නැව් තුනක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත…
News News July 14, 2022කථානායක කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්By Buzzer EditorJuly 14, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලිපිය නීත්‍යානුකූලව තහවුරු කිරීම සහ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම…
News News July 14, 2022දළදා තේවාව අද සිට අස්ගිරි පාර්ශවයට භාරවේBy Buzzer EditorJuly 14, 20220 දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන දෛනික තේවාවන් ඉපැරණි චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය වෙත පැවරීමේ කටයුතු අද…
News News July 14, 2022අගමැති ධූරය සඳහා යෝජනා වූ නම පිලිබඳ හර්ෂ ගෙන් ප්‍රකාශයක්By Buzzer EditorJuly 14, 20220 හෙට (15) උදෑසන 10ට නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා වන නම කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ…
News News July 14, 2022වාර්තා තැබූ ජනපති ගේ සිංගප්පූරු ගුවන් ගමනBy Buzzer EditorJuly 14, 20220 ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා…