Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ජීව පතොරම් සමගින් අයෙකු අත්අඩංගුවට

July 13, 2026

පිල්ලෙයාන් ජූලි 24 දක්වා යළි රිමාන්ඩ්

July 13, 2026

ලංකාවේ වයස්ගතම කාන්තාව දිවි සැරිය නිමා කරයි

July 13, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ජීව පතොරම් සමගින් අයෙකු අත්අඩංගුවට
  • පිල්ලෙයාන් ජූලි 24 දක්වා යළි රිමාන්ඩ්
  • ලංකාවේ වයස්ගතම කාන්තාව දිවි සැරිය නිමා කරයි
  • විමල්ගේ නඩුව කල්යයි
  • සැප රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළ කොටුවෙයි
  • ජුරාසික් පාර්ක් චිත්‍රපට තරුව සෑම් නීල් අභාවප්‍රාප්ත වෙයි
  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් සම අවස්ථාව
  • කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 13
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » විමල්ගේ නඩුව කල්යයි
News 2 Views

විමල්ගේ නඩුව කල්යයි

Buzzer EditorialBy Buzzer EditorialJuly 13, 2026No Comments1 Min Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු සැකකරුවන් 06දෙනෙකුට එරෙහිව ගොනු ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකාකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයකින් පසුවන වන බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය සැප්තැම්බර් 21 වනදා විභාගය සඳහා කැඳවන ලෙස නියම කළේය.

2016 පෙබරවාරි 6වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණයක නිරත විම තුළින් මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන්ට ද එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසැප රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළ කොටුවෙයි
Next Article ලංකාවේ වයස්ගතම කාන්තාව දිවි සැරිය නිමා කරයි
Buzzer Editorial

Related Posts

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ජීව පතොරම් සමගින් අයෙකු අත්අඩංගුවට

July 13, 2026

පිල්ලෙයාන් ජූලි 24 දක්වා යළි රිමාන්ඩ්

July 13, 2026

ලංකාවේ වයස්ගතම කාන්තාව දිවි සැරිය නිමා කරයි

July 13, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ජීව පතොරම් සමගින් අයෙකු අත්අඩංගුවට

July 13, 2026

පිල්ලෙයාන් ජූලි 24 දක්වා යළි රිමාන්ඩ්

July 13, 2026

ලංකාවේ වයස්ගතම කාන්තාව දිවි සැරිය නිමා කරයි

July 13, 2026

විමල්ගේ නඩුව කල්යයි

July 13, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 13, 20262 Views

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ජීව පතොරම් සමගින් අයෙකු අත්අඩංගුවට

By Buzzer EditorialJuly 13, 202602 Views

දොම්පේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන…

පිල්ලෙයාන් ජූලි 24 දක්වා යළි රිමාන්ඩ්

July 13, 2026

ලංකාවේ වයස්ගතම කාන්තාව දිවි සැරිය නිමා කරයි

July 13, 2026

විමල්ගේ නඩුව කල්යයි

July 13, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ජීව පතොරම් සමගින් අයෙකු අත්අඩංගුවට
  • පිල්ලෙයාන් ජූලි 24 දක්වා යළි රිමාන්ඩ්
  • ලංකාවේ වයස්ගතම කාන්තාව දිවි සැරිය නිමා කරයි
  • විමල්ගේ නඩුව කල්යයි
  • සැප රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළ කොටුවෙයි
  • ජුරාසික් පාර්ක් චිත්‍රපට තරුව සෑම් නීල් අභාවප්‍රාප්ත වෙයි
  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් සම අවස්ථාව
  • කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.