Author: Buzzer Editor

මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කැනඩාවේ ශීක් ක්‍රියාකාරී හර්දීප් සිංග් නිජාර් පසුගිය 2022 වසරේ ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පවසයි. විමර්ශන පැවැත්වෙන්නේ, ඔහුගේ ඝාතනය පසුපස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය සිටින බවට චෝදනා එල්ල වීමත් සමඟ යැයි අගමැති ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි කර තිබේ. හර්දීප් සිංග් ඝාතනය වූයේ 2022 ජූනි 18 වැනිදා කැඩාවේ සරේ නගරයේ ශීක් දෙවොලක් ඉදිරියේය. ඉන්දියාවෙන් පිට වැඩිම ශීක් ජනගහනයක් වාසය කරන්නේ කැනඩාවේය. අග්‍රාමාත්‍ය මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් ශීක්වරුන්ට කෙණෙහිලිකම් සිදුවෙයි. ඉන්දියාව තුළ ශීක්වරුන් මර්දනයට ලක්වන බව ද පැවැසෙයි. හර්දීප් සිංග් නිජාර්, නිරන්තරයෙන් ඉන්දීය…

Read More

අද (19) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේත් මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු…

Read More

ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකුවේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා හමුවිය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී (UNHQ) මෙම හමුව සිදුවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකුවේ සභාපතිවරයා අතර ඵලදායී සාකච්ඡා පැවැති බවත් ජනාධිපති කාර්යාලය පවසයි. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගී විය. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් දෑ සම්බන්ධ වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ආරක්‍ෂක සේනා මූලස්ථානය – යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වන මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න යාපනය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර 580.16 ක දුරක් පාගමනින් පැමිණ ලෝක වාර්තාවක් පිහිටුවීය . පසුගිය සැප්තැම්බර් මස 05 වැනිදා පේදුරුතුඩුවෙන් ආරම්භ කරනු ලැබූ පා ගමන ඊයේ උදෑසන දෙවුන්දර තුඩුවෙන් නිමා කළේය. (සෘජු උපුටාගැනීම: දිවයින) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සහ චීන විදේශ අමාත්‍ය වැංග් ඊ අතරේ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාවේ අරමුණ, ඇමෙරිකාව සහ චීනය අතරේ පවතින අර්බුද අවසන් කිරීම සහ දෙරට අතරේ සබදතා සාමාන්‍යකරණය කිරීම යැයි ධවල මන්දිරය පවසයි. ලොව ප්‍රබලතම ආර්ථික බලවතුන් වන ඇමෙරිකාවත් චීනයත් අතරේ කරුණු කාරණා කීපයක් මුල්කොට ගනිමින් අර්බුද පවතී. පසුගිය දා නවදිල්ලියේදී අවසන් වුණු ‘ජී20’ සමුළුවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහභාගී විය. එහිදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවිය. කෙසේ නමුත් ෂී ජින්පින් සමුළුවට පැමිණියේ නැත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (18) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කරනවා. නැගෙනහිර ,ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වේ. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

රට මුහුණදී සිටින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට බඳවා ගැනීම එළඹෙන සතියේ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. එහිදී වෛද්‍යවරු කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා බව කී එම නිලධාරියා නැවත සේවයට ගැනීමේදී වෛද්‍යවරුන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බව ද සඳහන් කළේය. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඉදිරියේදී රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන ඇති බවත් ශ්‍රී ලංකාව එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය 2023 වසරේ අවසන් කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

තරමක් ශක්තිමත් ගසක් ලෙස වැඩෙන විස්ටේරියා චීනය, කොරියාව, ජපානය, වියට්නාමය, දකුණු කැනඩාව, සහ අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශයේ බහුල ව දැකිය හැක. මෑතකාලීන ව එය ව්‍යාප්ත වූ රටවල් අතර ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ තවත් යුරෝපා රටවල් ගණනාවක් තිබේ. ප්‍රභේද දහයකට වැඩි සංඛ්‍යාවක් තිබෙන බව කියන විස්ටේරියා ප්‍රධාන වශයෙන් වගා කෙරෙන්නේ විසිතුරු ශාකයක් වශයෙනි. සුදු, දම්, රෝස, ළා දම් වැනි වර්ණ කිහිපයකින් යුතු මෙම මල් පහතට එල්ලා වැටෙන ආකාරයෙන් හටගනී. ජපානයේ මධ්‍යම කිතක්‍යුෂු ප්‍රදේශය වනාන්තරවලින් බහුල කඳුකර ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ පිහිටා තිබෙන පෞද්ගලික ඉඩමක මෙම අපූරු විස්ටේරියා මල් උමඟ නිර්මාණය කර ඇත. විස්ටේරියා වැල්වලින් වැසී ගිය, මීටර් සියයකට වැඩි දිගින්…

Read More