- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
- 2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙන්න
- ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
- සූර්ය පැනල විසන්ධි කිරීම ගැන නවතම නිවේදනයක්
Author: Buzzer Editor
අගහරු මතුපිට දිගු කාලයක් පුරා ජලය තිබූ බවට හඳුනාගත් බව චීන විද්‍යාඥයන් පිරිසක් පවසති. ඒ අනුව මෙය මීට පෙර අගහරු මතු පිට ජලය තිබූ කාලයට වඩා වැඩි කාලයක් පුරා එහි ජලය පැවැති බවට වන නව සොයා ගැනීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි. චීනය විසින් අඟහරු ග්‍රහයා මතට යවා ඇති Zhurong රොබෝ රෝවර්ය ආධාරයෙන් එහි පිහිටි විශාල ධ්‍රෝනියක් තුළදී පසුගියදා සිදුකළ ජලය අන්තර්ජගත වූ ‘සජල ඛනිජ’ පිළිබඳ සොයා ගැනීමත් සමග මෙම අදහස මතුව තිබේ. මෙහිදී එම ප්‍රදේශය අගහරු මත තිබූ ඉපැරණි සාගරයක් විය හැකි බවත්, ඒ අනුව මිනිසුන් සිතා සිටින කාලයට වඩා වැඩි කාලයකට පෙර අගහරු මත ජලය තිබූ බවට එය සාක්ෂියක්…
ශ්‍රී ලංකාව තුළ මැයි 6 වැනි දින පැනවූ හදිසි නීතිය පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා ඉදිරිපත් නොකළ රෙගුලාසි සමඟ අවලංගු වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක අංශවලට පුළුල් බලතල ලබාදෙමින් දෙවන වරටත් හදිසි නීතිය මැයි මස මුලදී ප්‍රකාශයට පත් කළේය. 2022 මැයි 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය තහවුරු කළේය. හදිසි නීති රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු නමුත් එය ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර ඇත. මූලාශ්‍රය: නිව්ස් වයර්
ලෝකයෙන් හුදකලා රාජ්‍යයක් ලෙස කටයුතු කරන උතුරු කොරියාව තවමත් එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර නොමැති රටක් වන අතර, පසුගිය සතිය දක්වා ඔවුන් COVID-19-නිදහස් බව ආඩම්බරයෙන් අවධාරනය කර තිබුණි. නමුත් පසුගිය කාලයේ එම කලාපයේ ඇතිවූ ශීඝ්‍ර පැතිරීම සමග දැන් එරට කොරෝනා පිපිරීමක් මතුව ඇති බව බලධාරීන් පිළිගෙන ඇති අතරම එරෙහිව සටන් කිරීම සඳහා හමුදාව ඇතුළු බලවේග බලමුලු ගන්වමින් සහ මහජන තොරතුරු ව්‍යාපාරයක් දියත් කරමින් සිටී. සඳුදා රාජ්‍ය රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකදී මහජන සෞඛ්‍ය උප ඇමති කිම් හ්යොං හුන් කියා සිටියේ දිනකට වාර්තා වන ලක්ෂ සංඛ්‍යාත “උණ” රෝගීන් හැසිරවීම සඳහා රට නිරෝධායන පිළිවෙතක සිට ප්‍රතිකාර පද්ධතියකට මාරු වී ඇති බවයි.COVID-19 සහ එහි රෝග ලක්ෂණ…
ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් ප්‍රවර්ධන සැපයුම්කරුවකු වන Trinocate Lanka විසින් රටේ පැරණිතම පෞද්ගලික පාසල්වලින් එකක් වන Alethea සමඟ හවුල්කාරිත්වයකට එළඹෙන ලදී. නවතම Microsoft REST පහසුකම සැපයීම මෙහි අරමුණ වූ අතර ශ්‍රී ලාංකික පාසලක් තුළ මෙම REST වැඩසටහන සිදුකරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. සිසුන්ට මෙම REST වැඩසටහන හඳුන්වා දීමෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සිදුකෙරේ. Alethea හි කළමනාකාර අධ්‍යක්ෂිකා/ සම්බන්ධීකරණ විදුහල්පතිනි අනිට්‍රා පෙරේරා මහත්මිය මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වූවාය. “අපගේ විෂය නිර්දේශයට REST හඳුන්වාදීම පාසල තුළ ඩිජිටල් වෙනසක් ඇති කිරීමට හේතු වෙනවා. මෙම වැඩසටහනේ ප්‍රථම අදියර වන්නේ අපගේ සිසුන් අනාගත ඩිජිටල් ලෝකයට සූදානම් බව හඳුනා ගැනීමයි. එයින්…
ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. තමන් අමාත්‍යධූරය ලබාගන්නා අවස්ථාවේ ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අප්පිරියාව නිසා රට වැටෙන තුරු බලා සිටීම ඊටත් වඩා අප්පිරියාවක් බැවින් ආසයි බයයි කියමින් නොසිට රට වෙනුවෙන් තීරණයක් ගත් බව කී ඇමතිවරයා ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බව ද කීවේය. මේ අවස්ථාවේ කළ යුත්තේ සර් පාස් කිරීමට වඩා රට පාස් කිරීම බව කී ඇමති හරීන්…
ප්‍රකට ජාත්‍යන්තර රූපවාහිනී චැනලයක් වන බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් වෙත සජීවීව සම්බන්ධවෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ වර්ථමාන ආර්ථික අර්බුදය ගැන සිය අදහස් දක්වා ඇත. මීළඟට ඉදිරි සහල් වගා කන්නයට වුවමනා පොහොර ඌණතාවය හේතුවෙන් මෙම අගෝස්තු මස සිට ආහාර හිඟයක් නැතිනම් අර්බුධයක් ඇති විය හැකි බව මෙම සාකච්ජාවේදී රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීය. පොහොර හිඟය හේතුකොටගෙන මුළු අස්වැන්න නොලැබෙන නිසා එමඟින් අර්බුදයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. මාධ්‍යවේදියා අසන ලද ප්‍රශ්ණයකට අහමතිතුමා දුන් පිළිතුරෙහි කොටසක් මෙසේ උපුටා දැක්විය හැක. “අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ගෝලීය ආහාර අර්බුදයක් ද දිග හැරෙනු ඇත්තේ ද එම කාලයේ දී…
ඔව්. එය සාර්ථක වෙමින් පවතී. නැත යැයි පැවසුවහොත් එය මුසාවකි. 100% ක්ම සාර්ථක වී නැති නමුත් එමඟින් සාධණීය ජයග්‍රහණ කිහිපයක් මහජනයා විදියට අප සියලු දෙනාටම විද්‍යාමාන වෙමින් පවතී. ඒ අතුරින් කරුණු කීපයක් දෙස අප අවධානය යොමුකර බැලීම වටිනේය. බොහෝ කාරණා මධ්‍යයේ කියවුණු කාරණාවක් වූවේ ව්‍යවස්ථා සංශෝධනයයි. දැනට පවතින 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කොට නැවත 19 හෝ 21 වන ව්‍යවස්ථාව බලාත්මක කිරීම මූලිකවම කියුවකි. 21 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස අදහස් කරන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වැඩි දියුණු කළාවූ අනුවාදයයි. එමඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා/ කාරක සභා නැවත ප්‍රතිස්ඨාපණය කිරීම ඇතුළු වැදගත් වූ මූලික කරුණු රාශියක් බලාත්මක වේ.…
මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල් සහ යහළුවන් කොතරම් සිටියත් තිබුනත් මානසික සෞඛ්‍යය යහපත් මට්ටමක තබාගත නොහැකි එසේත් නැතිනම් යහපත් මට්ටමක නොතිබේ නම් මේ කිසිඳු දේක වටිනාකමක් නැත. ලංකාව ගත්කල මානසික සෞඛ්‍යය පිළිබඳව අඩුවෙන් අවධානය යොමුකරන රටකි. පවුල් සංස්ථාව තුලදී හෝ රාජකාරී ආයතනය තුලදී ඒ සඳහා ඇත්තේ/ලබාදෙන්නේ අඩු අවධානයකි. ඒ නිසා මානසික සෞඛ්‍යය සම්බන්ධව අප සැවොම තනි වශයෙන් වගකීම් සහිතව බැලිය යුත්තකි. එසේ නැති වුවහොත් ආතතිය (stress) හා කාංසාව (Anxiety) වැනි තත්ත්වයන්ට මුහුණ පාන්නට සිදුවේ. නමුත් ආතතිය හා කාංසාව යනු එකිනෙකට වෙනස් වූ තත්ත්වයන් දෙකකි. කාංසාව අපි සෑම කෙනෙක්ටම අඩු වැඩි වශයෙන් පවතී. සමහරුන්ට කාංසාව තමන්ට තියෙන්නේද නැද්ද යන්න පවා…