Author: Buzzer Editor

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා IOC සමාගම අද (24) අලුයම 3 සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. පෙට්‍රල් ඔක්ටේන් 92 – රු. 82 කින් (නව මිල රු. 420)පෙට්‍රල් ඔක්ටේන් 95 – රු. 77 කින් (නව මිල රු. 450)ඔටෝ ඩීසල් – රු. 111 කින් (නව මිල රු. 400)සුපර් ඩීසල් – රු. 111 කින් (නව මිල රු. 400)

Read More

පසුගිය සතියේ අනපේක්ෂිත අන්දමින් එලියට පැමිණි, Mission: Impossible – Dead Reckoning Part One දැන් නිල වශයෙන් එහි පළමු පූර්ව ප්‍රචාරක පටය ලැබී ඇත. Tom Cruise අනෙක් ක්‍රියාදාම චිත්‍රපටිය වන Top Gun: Maverick නිකුත් වීමට පෙර හෙළිදරව් කරන ලදමෙම ප්‍රචාරක පටයේ, ට්‍රේලරයේ අශ්ව ලුහුබැඳීම්, දුම්රිය සටන් සහ ප්‍රපාතයකින් යතුරුපැදියකින් පැනීම (කියනා පරිදි කෲස්ගේ අද දක්වා ඇති භයානකම ප්‍රයෝගය) ඇතුළත් වේ. මෙම චිත්‍රපටය මුල් Mission: Impossible චිත්‍රපටිය වෙත නැවත සම්බන්ධ වනු ඇති අතර, (ඉදිරි දෙවන කොටස සමඟින්) මාලාවේ “උච්චතම අවස්ථාව” ලෙස විස්තර කර ඇත. Mission: Imposible – Dead Reckoning පළමු කොටස 2022 සැප්තැම්බර් නිකුත් වූ දිනට වඩා මෑතක දී ප්‍රමාද වූ පසු…

Read More

බෝ නොවන රෝග අතුරින් ප්‍රධානම රෝගී තත්ත්වයක් ලෙස සැලකෙන දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරේ. දිගුකාලයක් මුළුල්ලේ පවතින දියවැඩියා තත්ත්වය හේතුවෙන් වකුගඩු අකර්මණ්‍යතාව පවා සිදුවේ. රටේ අස්සක් මුල්ලක් නෑර වාර්තා වෙන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යාමට දිගුකාලීනව පවතින මෙම දියවැඩියා තත්ත්වය සෘජුවේ බලපානු ලැබේ. ලෝකය සේම අපේ රට ගත්තද තත්ත්වය එක හා සමානයි. දියවැඩියාව Type one සහ Type two යනුවෙන් දෙයාකාර වේ. Type one දියවැඩියා තත්ත්වය තරුණ අවදියේ පසුවන්නන් අතර සුලබ වන අතර Type two බොහෝවිට වයස්ගත පුද්ගලයන්හට වැළඳෙන තත්ත්වයකි. Type one දියවැඩියා තත්ත්වය නිශ්චය කරන මොහොතේදී වකුගඩුවට හානි කිරීම දුලබ තත්ත්වයකි. සාමාන්‍යයෙන් වසර 10ක් 15ක් ගත වනි විට…

Read More

මීර්පූර්හි අද (23 ද) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳම අවස්ථාවක් උදා වුවත් 6 වැනි කඩුල්ලට ඒක් වූ මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සුන් කළහ. ලකුණ 24 ට කඩුලු 5 ක් ලෙසින් සටහන්ව තිබුණු බංග්ලාදේශ ලකුණු පුවරුව මොවුන් දෙදෙනාගේ ලකුණු 253 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා පළමු දිනට තරගය නිා කරන විට කඩුලු 5 කට ලකුණු 277 ක් ලෙසින් සටහන්ව තිබිණ. දිවා භෝජනය වන විට තරමක් අසීරුවෙන් පන්දුවට පහර දුන්නද තේ පානය තෙක් කඩුලු ආරක්ෂා කරගත් පිතිකරුවන් යුගල තවත් ලකුණු 87 ක් ඒක් කළේ මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට…

Read More

ඉන්දීය ණය මාර්ගය යටතේ ලබාදුන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් කොළඹ – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ළඟා විය. මූලාශ්‍රය: නිව්ස් වයර්

Read More

යෝගා කලෙකදී මෙරට ඉතා ජනප්‍රිය මාතෘකාවකි. සැබැවින්ම යෝගා යනු සුවිශේෂී ව්‍යායාම් වර්ගයකි. මුළු සිරුරම ආවරණය වන පරිදි මාංශ පේශී සියල්ලටම යෝග ව්‍යායාමය ලබා දිය හැකියි.ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා වීමටත්, නිරෝගීව ජීවත් වීම උදෙසාත් නිවැරැදි යෝග ව්‍යායාම්හි නිරත වීම වැදගත් වේ. යෝග කිරීමෙන් සිරුරට පහත සඳහන් වාසි සැලසේ. 1) ශරීරයේ නම්‍යතාව රැක ගැනීමට ඉවහල් වේ. 2) මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට ඒවායෙහි ශක්තිමත් භාවය ඇති කිරීම උදෙසා වැදගත් වේ. 3)  සෑම මස්පිඩුවකටම යෝග ව්‍යායාමය ලැබෙන නිසා ශරීර සමබරතාව සේම ශරීරයේ බර මනාව පවත්වා ගෙන යාමට පහසු වේ. 4) හෘද පේශීන් චලනය වීම තුළ මනා රුධිර සංසරණයක් ඇති වේ. 5) සිරුර ඉහිල්…

Read More

සරලව, සුවෙන් සිටීමට කෑම බීම වගේම සරල ව්‍යායාමයක නිරත වීමත් දෛනිකව අවශ්‍ය අංගයකි. ඇවිදීම, පිහිනීම, දිවීම මගින් වුවද සිරුරේ සෑම මාංශපේශියකටම හොඳින් ව්‍යායාම ලැබේ. සිරුරේ නම්‍යශීලීතාව රැක ගැනීමේ සිට නිරෝගී දිවි පෙවෙතක් දක්වාම සරල ව්‍යායාම වැදගත් වන්නේ කෙසේද යන්න මෙවරදී දැනුම්වත් වෙමු. 1) ඔබේ බර පාලනය කරයි. අධික ස්ථුලතාව අද කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම එකසේ බලපාන පොදු ගැටලුවකි. තරබාරුව නොඑසේනම් අධි බර නිසා අපහසුතා මෙන්ම ලෙඩ රෝග ගණනාවකින්ම පීඩා විඳීමටත් සිදුවන බව සත්‍යයකි. එබැවින් අප ගන්නා ආහාරවල ඇති අනවශ්‍ය කැලරි දහනය වීම ව්‍යායාම මගින් සිදුවේ. 2) හෘද රෝග අවදානම අඩු කරයි හෘද රෝග යනු වයස්ගත පුද්ගලයන්ට පමණක් නොව තරුණ පරපුරද ඩැහැ ගන්නා බෝ…

Read More

ප්‍රවීණ චිත්‍රපට, ටෙලිනාට්‍යය සහ වේදිකා නාට්‍යය තිර පිටපත් රචකයෙකු ලෙස නම් දරා සිටි එඩ්වින් පීරිස් මහතා පසුගියදා දිවියෙන් ගත්තේය.තටු, අහිංසා සහ අමන්දා වැනි නිර්මාණ රැසක තිර පිටපත් ඔහුගේ නාමය යටතේ විශේෂයෙන් සඳහන් කලහැක. ඔහුගේ අවසන් කටයුතු පවුලේ සාමාජික සාමජිකන්ගේ හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ඊයේ (22) බත්තරමුල්ල සුසාන භූමියේදී සිදුකෙරුනි.

Read More

සුදත් අබේසිරිවර්ධන ගේ විශිෂ්ඨ කෙටි චිත්‍රපට නිර්මාණයක් වූ “Breathing Memories” 07 වන බෙංගාල අන්තර් ජාතික කෙටි චිත්‍රපට සිනමා උළලේ වසරේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. මේ චිත්‍රපටය සඳහා අකලංක ප්‍රභාෂ්වර, රෂිකා අරුල්චෙල්වම් දායක උන අතර මෙහි නිර්මාපක වූ සුදත් අබේසිරිවර්ධන මහතාම තිර රචනයෙන්ද දායක වී ඇත. එහි ප්‍රචාරක වීඩියෝව පහළින් නැරඹිය හැක.

Read More

ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනි නැතිනම් සැවොම දන්නා පරිදි කරඬු තැන්නේ සරා නොබෝ දිනකට ප්‍රථම පිය පදවිය ලැබීමට වාසනාවන්ත වුවා. මේ අලුතින් එලිය ලබපු චූටි සිඟිත්තා පිළිගන්නට මුළු ඇන්තනි පවුල ඉතාමත් නොඉවසිල්ලෙන් පසු වෙනබව වාර්තා වේ. එමෙන්ම ජැක්සන් ඇන්තනි මහතා මේ වනවිට මුණුබුරන් දෙදෙනෙකු උරුමකම් කියන සීය කෙනෙකු වී හමාරයි.

Read More