Author: Buzzer Editor

වයඹදිග අයර්ලන්තයේ, ඩොනෙගාල් ප්‍රාන්තයේ, ඉන්ධන පිරවුම්හලක සිදුවුණු පිපිරීමකින් හත් දෙනෙක් තුවාල ලැබූහ. පිපිරීමට හසුවීමෙන් තුවාල ලැබූ තවත් 8 දෙනකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. පුපුරා ගියේ ක්‍රීස්ලාෆ් නමැති කුඩා නගරයේ පිරවුම්හල යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පිපිරුමෙන් ඉන්ධන පිරවුම්හල මුළුමනින්ම විනාශ වී ගිය අතර, අවට ගොඩනැගිලි සහ නිවාසවලට ද හානි සිදුවිය (NDTV)

Read More

පෙරවස් පවාරණය වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා පෙරවස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ භික්ෂූන් වහන්සේලා සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමිනි. “සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුනා නම්, සැකයක් ඉපදුනා නම් එය මට පවසන්න.…

Read More

වියට්නාමයේ හැනෝයි හි තරු 5 කින් යුත් හෝටලයක් පාරිභෝගිකයින් නැවත ගෙන්වා ගැනීම සඳහා රන් ආලේපිත නාන තටාක, වැසිකිළි හා පිහිනුම් තටාකයක් සමඟ නැවත විවෘත කිරීමේ පුවතක් වාර්තා වෙනවා. මෙලෙස විවෘත වන්නේ වියට්නාම් හෝටලයක් වන රන් ආලේපිත ඩොල්සි හැනොයි ගෝල්ඩන් ලේක් (Dolce Hanoi Golden Lake) හෝටලයයි. වියට්නාම අගනුවර හැනෝයි හි පිහිටි මෙම ඇෆයිව්-ස්ටාර් හෝටලය විවෘත කර ඇත්තේ ඉතා මිල අධික රුචිකත්වයකින් යුත් අමුත්තන් ආකර්ෂණය කරගැනීමේ බලාපොරොත්තුවෙන්. මෙහි රන් ආලේපිත නාන තටාක, බේසම සහ වැසිකිළි පවා රනින් නිමවා තිබේ. මාස තුනක කොරෝනා වෛරස නිසා එරට Lockdown කිරීමෙන් පසු සංචාරක අංශය සෙමෙන් විවෘත වන විට වියට්නාමයට අමුත්තන් නැවත ගෙන්වා ගැනීමට ඩොල්ස් හැනෝයි ගෝල්ඩන්…

Read More

ලොව ජනප්‍රිය සහ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන Bungee Jumping හෙවත් බංගී පැනීම නෙළුම් කුළුණ පරිශ්‍රයේ ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. කොළඹ නෙළුම් කුළුණ ක​ළමණාකරණ ආයතනය විසින් ඒ සඳහා වන ගිවිසුම සිංගප්පුරුවේ “Go Bungee” ආයතනය සමඟ අත්සන් තබා ඇති අතර, 2023 ජනවාරි 01 වැනිදා සිට නෙළුම් කුළුණේ සිට බංගි පැනීම් ආරම්භ කිරීමට නියමිතයි. මෙම බංගි පැනීම් මීටර් 350ක උසකින්, දිනකට වාර 130ක් පමණ සිදුකිරීමට සැලැසුම් කර ඇති අතර, නෙළුම් කුළුණ ආලෝකමත් කළ පසු රාත්‍රී කාලයේ දී පැනීම් 30-40ක් සිදු කිරීමට නියමිතයි.

Read More

ද්වන් යනු දොරය. දොරකට කඳන් හතරක් ඇත. දෙපස කඳන් දෙකත් උඩ යට කඳන් දෙකත් වේ. එය උදුම්බරා යනුවෙන්ද හඳුන්වනු ලැබේ. ගොම ආලේප කිරීම අහෝසි වීමත් සමඟම උළුවස්සේ යට පඩි කඳ අහෝසිවිය. දොරටුවෙහි රියන් ගණනට සමාන අඟල් ගණනක ඝනකම සහිත දැව කොටස් භාවිතා කිරීම යහපත් උසරියන් 4 1/2 වීම මැනවි. ගෙයි ප්‍රධාන උළුවස්ස අනික් උළුවහුවලට වඩා තරමක විශාලත්වයක් තිබිය යුතු වේ. නිවසකට තැබිය යුතු දොර උළුවහු සංඛ්‍යාව ඔත්තේ ගණනක් වීමද ජනේල උළුවහු සංඛ්‍යාව ඉරට්ටේ වීම සුබයි. දැව නොදමා සවිකර ඇති දොරටු හා ආරුක්කු උළුවශයෙන් ගණන් නොගැනේ. හතර වටේ ලී යොදා කම්බිකූරු හෝ දැල් ගැසූ විටද එක්වූ එම ජනේලයකි. ගෙයි ප්‍රධාන දොරටුව…

Read More

පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අනතුරු අඟවා තිබේ. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ එරට වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ, පාකිස්තානයේ ත්‍රස්ත ක්‍රියා සහ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා ඉහවහා ගොස් ඇති බැවිනි. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමට අනුව ත්‍රස්ත ක්‍රියා සහ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව වාර්තා වන්නේ පාකිස්තානයේ බලුකිස්තානයේ සහ කයිබර් පක්තුන්කාවා යන ප්‍රාන්තවලිනි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අභිනවයෙන් තේරී පත්වූ කෝප් කමිටුව විසින් පසුගිය සමයේ දැඩි කතාබහකට ලක්වූ ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට ඊයේ (07) දිනයේ දී තීරණය කර තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව හමුවට අදාළ සිදුවීමට සම්බන්ධ පිරිස් කැඳවීමට තීරණය කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාව තුළ පවතින නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසය තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. එය සියයට 3.5ක වැඩි වීමක් බවයි සඳහන් වන්නේ. අදාළ නිල සංචිත ප්‍රමාණයට කොන්දේසිවලට යටත් ව චීන රජයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් වනවා.

Read More

2022 වසරේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ට පැවැත්වෙන දින සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙන අතර ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read More

බොහෝ විට මව්වරුන්ට තම දරුවන්ට දහවල් කාලයේදී දීමට සුදුසු කෙටි කෑමක් නොමැත, මන්ද මෙහිදී අපි ඔබට විකල්ප කිහිපයක් හඳුන්වා දෙන්නෙමු, ඒ අතර යෝගට් අයිස් ක්‍රීම්, විටමින් සහ ප්‍රෝටීන සැපයීමට අමතරව දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උපකාර වන බැක්ටීරියා යම් ප්‍රමාණයක් ඇති අතර, යෝගට් දියර, ස්ථිර, ශීත කළ සහ තවත් ඒවාද අනුභව කළ හැකිය. අයිස්ක්‍රීම් සම්භවය අයිස්ක්‍රීම් යනු වසර ගණනාවක් පැරණි අතුරුපසක් වන අතර සමහර ළමයින්ට උදේ සොයාගත් හිම ඔවුන් පලතුරු සහ මී පැණි සමඟ තැබූ බහාලුම්වල මිශ්‍ර කිරීමට අවශ්‍ය වූ විට ආරම්භ විය, ඉතාලි ජාතිකයෙකු අයිස්ක්‍රීම් යන්ත්‍රයක් නිර්මාණය කිරීමට යෝජනා කරන තෙක්. වසර 1660. මෙම යන්ත්‍රය පලතුරු, අයිස් කැබලි, සීනි කැබලි තලා…

Read More