Author: Buzzer Editor

ලබන වසරේදී ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පැනනැගී ඇති බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්ෆාස් පවසනවා. ඒ අනුව එහිදී දියුණු ආර්ථිකයන් හි වර්ධන වේගය මන්දගාමී වීමක් අපේක්ෂා කළ හැකි බවත්, යුරෝපයේද එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. එසේම සංවර්ධනය වෙමින් පවත්නා රටවල ණයබර තවදුරටත් ඉහළ යන අතර පොලී අනුපාත ඉහළ යාමෙන් ඊට අමතර බරක් එක්විය හැකි බවද, උද්ධමනය පාලනය කිරීම අභියෝගයක් වන අතර මෙම තත්ත්වයන්හි වැඩිම බලපෑමක් ඇති වන්නේ දුප්පත් රටවලට බවද ලෝක බැංකුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Read More

මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය සිව්වැනි ජයග්‍රහනය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 3 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 83 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා. පන්දුවට පහරදීමේදී නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 28 ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18 ක් හා හසිනි පෙරේරා හා කවීෂා දිල්හාරි ලකුණු 11 බැගින් ලබා ගත්තා. පසුව යළිත් තරඟය ආරම්භ වූ…

Read More

ප්ලූටෝට ඔබ්බෙන් කුඩා ග්‍රහලෝක සොයා ගැනීමත් සමඟ සෞරග්‍රහ මණ්ඩලයේ සංකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔවුන්ගෙන් එක් කෙනෙක් වන Haumea නම් වූ ජනප්‍රිය සහ ලාක්ෂණික වාමන ග්‍රහලෝකය, විශ්වයේ දිගුව පිළිබඳ පැහැදිලි උදාහරණයක් වේ. Haumea යනු උනන්දුවක් දක්වන තෝරාගත් වාමන ග්‍රහලෝක සමූහයක කොටසක් වන බැවින් එයට දුරදිග යන විද්‍යාත්මක අදාළත්වයක් ඇත. Haumea වඩාත් කැපී පෙනෙන ට්‍රාන්ස්-නෙප්චූනියානු වස්තූන් අතර නාමාවලියක් ලෙස ද ප්‍රසිද්ධය. ඒ හා සමානව, එහි වාසස්ථානය ප්ලූටෝට ඔබ්බෙන් ඇති අපූරු කුයිපර් තීරයේ ගිලී ඇත. පොදුවේ ගත් කල, එය වේගවත් භ්‍රමණයක් සහ පැතලි හැඩයක් සහිත විශේෂිත ග්‍රහලෝකයකි. එය සෞරග්‍රහ මණ්ඩලයේ සීමාවේ ඇති සිත්ගන්නා වස්තුවක් බවට සැකයක් නැත. මෙම විශේෂිත වාමන ග්‍රහලෝකය මෙතරම් විද්‍යාත්මක…

Read More

පෙරේදා (08) කොවිඩ් මරණ 01 ක් වාර්තා වූ අතර ඊයේ (09) කොවිඩ් ආසාදිතයින් 12 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,857 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,767 ක් වනවා.

Read More

උඳුගොව්වා ඉන්ද්‍රලුප්ත නමින් හඳුන්වන මෙය ගැමි වහරින් හඳුන්වනු ලබන්නේ උඳුගොව්වා කෑම නමින්ය. පුළුල් ලෙස සළකා බලා ප්‍රතිකාර කළ යුතු සංකීර්ණ රෝගයක් ලෙස මෙය හැඳින්විය හැකිය. යම්කිසි වෙනත් රෝගයක උපද්‍රවයක් නිසා ද, රසායන විෂ ආසාදන ආදී යම් හේතුවක් නිසාද? යනාදී වශයෙන් රෝග නිදානය විමසා ඊට අනුරූපව චිකිත්සා යෙදිය යුතුය. හිසකේ ගසටත් අනිත් ශාරිරික කොටස්වලට මෙන්ම ආහාර පෝෂණ ජලය වාතාශ්‍රය ආලෝකය ආදී සියල්ල අවැසි බව සළකා ඒවා නොඅඩුව ලැබීමට වගබලා ගත යුත්තේය. නවීන මතය ගැන විමසා බලන කල්හි විටමින් ‘ඒ’ හි ඌනතාවය මේ රෝගයට හේතුව වන බව නිගමනය වේ. ඒ සඳහා ඉතා හොඳ මාධ්‍යය නම් පත්‍ර ශාක, කොළ එළවළු යහමින් වැළඳීමය. නිවිති…

Read More

රුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට පැමිණ තිබෙනවා. ඒ අනුව මාස 4කට පසුව මෙලෙස මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. Aeroflot ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගිය ජුනි 2 වනදා අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම හේතුවෙන් මතු වූ ගැටලුවක් මත මෙරටට සිදු කරන ගුවන්ගමන් අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබුණා.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික සමුළුව අද (10) අමෙරිකාවේ වොෂින්ටන්හිදී ආරම්භවීමට නියමිතයි. ඒ අනුව අදාළ සමුළුව එළඹෙන 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 2022 වාර්ෂික සමුළුවට සහභාගීවීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නියෝජිත පිරිසක් අමෙරිකාවට ගොස් තිබෙනවා.

Read More

ප්‍රභල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ඇති විය හැකියි.

Read More

මායා ශිෂ්ටාචාරය ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ ආදිවාසී ශිෂ්ටාචාරවලින් එකක් වන අතර එය වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය අතර ඔවුන් සමඟ මායා සංකේත උපත ලැබීය, එය ඔවුන්ගේ සංස්කෘතිය නියෝජනය කරන අතර එහි සාමාජිකයින් අතර තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ මාධ්‍යයක් ලෙසද සේවය කළේය. මෙම සංස්කෘතිය ලේඛන හා ජ්යෝතිඃ ශාස්ත්රය වැනි විවිධ ක්ෂේත්රවල සැබවින්ම බුද්ධිමත් වීම සඳහා කැපී පෙනෙන බැවින්, මෙවැනි සංකේත ඉතා පැරණි හා වැදගත් වේ. මායා සංකේත සහ ඒවායේ තේරුම මායා සංස්කෘතිය යනු කාලයාගේ ඇවෑමෙන් විශාලතම ප්‍රගතියක් ලබා ඇති පූර්ව හිස්පැනික් සංස්කෘතීන්ගෙන් එකක් බව සැමවිටම පෙන්වා දී ඇත, ඒ සමඟම ඒවා වඩාත් සංකීර්ණ එකක් වේ. මේවා ඔවුන්ගේ ඉතිහාසය පුරාවටම වාස්තු විද්‍යාත්මක හා කෘෂිකාර්මික මට්ටම්වල…

Read More

කාන්තා පිරිමි දෙපක්ෂයම තරබාරුකම නිසා වර්තමානයේ හරිම කායික සහ මානසික පීඩාවක් විඳිනවා. මේ වදයෙන් නිදහස් වෙන්න හැමෝම කරන්නේ නැති දෙයක් නැහැ. ඒත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ හරිම අඩුවෙන්. මේ කියන්න සුදානම් වෙන්නේ තරබාරු බව මට්ටු කරන්න පුළුවන් රසවත් අතුරුපසක් පිළියෙල කරන ආකාරය පිළිබඳව. ඊට අවශ්‍ය වෙන්නේ, ලෙමන් හෝ දෙහි යුෂඔලිව් තෙල්මී පැණි මෙන්න මේ මූලික දේවල් තමයි අවශ්‍යම. ඉන් පසුව ඔබ කැමති ආකාරයකට සලාදයට එලවලු පලතුරු යොදාගන්න පුළුවන්. මේ වගේ ද්‍රව්‍ය භාවිතා කරන්නත් පුළුවන්. සලාද කොළහාතාවාරියපිපිඤ්ඤාආමන්ඩ් ඇට, කජු හෝ වොල්නට්ස් හැබැයි මතක තබාගන්න ඕන අනිවාර්යෙන්ම කැලරි අඩුවෙන් තියන ද්‍රව්‍ය තමයි ඒ සඳහා සුදුසුම වෙන්නේ. සකස් කරගන්නා ආකාරය මුලින්ම භාජනයක් ගෙන එයට…

Read More