- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
අද (23) දිනයේද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ වාගේම උතුරු සහ වයඹ පළාත්වලද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු…
ශ්‍රී ලංකාවේ ණය ගැටලුව විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිම කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කරන බවත්, එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමුඛතාවයක් වන අතර, වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට තම මූලික අවධානය යොමුව ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා. කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට පෙරවරු 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ. අඹතලේ ජල සැපයුමේ සිදු කරන වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙතෙක් සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10.00 සීමාව සංශෝධනය කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ගීත සංදර්ශන ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගනිමින් පැවැත්විය යුතු බවයි අදාළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (22) A කාණ්ඩය නියෝජනය කරන තරග දෙකක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව පළමු තරගය නේපාල කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. එසේම නෙදර්ලන්තය හා අමෙරිකා කණ්ඩායම අතර තරගයක්ද අද පැවැත්වීමට නියමිත අතර තරග දෙකම ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට, සාගර පතුළට යද්දී, අතුරුදන් වූ කුඩා ‘ටයිටන්’ සබ්මැරීනයේ සිරවුණු පස් දෙනා සොයමින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් පැවැසුවේ, සිරවුණු පස්දෙනාට ඔක්සිජන් ඇත්තේ තව පැය 30 කට පමණක් බවය. සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී සිරවුණු පිරිස බේරා ගැනීම ගැටලුවක් බව වෙරළාරක්ෂකයෝ පෙන්වා දෙති. පසුගිය ඉරිදා (18) රාත්‍රියේ, පිරිස අතුරුදන් වූයේ ‘ටයිටන්’ නමැති සබ්මැරීනයෙන්, අඩි 3,800 ක් පහළින් ඇති ටයිටැනික් නැවේ සුන්බුන් ඇති ස්ථානය බලා යමින් සිටිද්දීය. ඇමෙරිකා වෙරළාරක්ෂකයන් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට නායකත්වය දෙන අතර, ප්‍රංශ වෙරළාරක්ෂකයන්, නාවික සහ ගුවන් හමුදාව මෙහෙයුම් සඳහා එක් වී සිටී. ඊට අමතරව, ප්‍රංශ රජය ද ඔවුන්ගේ නාවික යාත්‍රාවක්…
අද (22) දිනයේද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ වාගේම උතුරු සහ වයඹ පළාත්වලද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු…
ශ්‍රී ලංකාව සිය තේ කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් අත්කරගෙන ඇත්තේ මාස අටකට පසු පළමු වරට එක් මාසයකදී අපනයන කිලෝග්‍රෑම් මිලියන 20 ඉක්මවන බැවිනි. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දත්තවලට අනුව මැයි මාසය සඳහා තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 20.55 දක්වා ළඟා වී ඇති අතර එය අප්‍රේල් මාසයේ පැවති කිලෝග්‍රෑම් මිලියන 16.16 ට වඩා කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කරයි.. කෙසේ වෙතත්, මෙම මෑතකාලීන වර්ධනය නොතකා, 2023 ජනවාරි සිට මැයි දක්වා සමුච්චිත තේ අපනයනය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව දළ වශයෙන් 10.7% කින් අඩු වී ඇති අතර එය කිලෝග්‍රෑම් මිලියන 101.72 ට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 90.80 කි.
පවතින පාලන මිලටත් වඩා අඩු මිලකට ඉදිරියේදී සහල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගන්න අවස්ථාවේ තිබුණු සහල් මිල හා දැන් තිබෙන සහල් මිල අතර ලොකු වෙනසක් තිබෙන බව කී අමාත්‍යවරයා දැන් සුදු කැකුළු කිලෝවක් රුපියල් 125 ත් 130ත් අතර මිලදී ගැනීමට අවස්ථාව තිබෙන බව කීය. ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව පැවසීය. වී මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් භාණ්ඩාගාරයෙන් ලබාදෙන බවට දැනටමත් ප්‍රකාශ කර තිබෙන බවද ඒ අනුව ‘යල’ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට දැනටමත් සැලසුම් කර අවසන් බවද අමාත්‍යවරයා කීය. කෘෂිකර්මාන්තයට වන…
පාන් ඇතුළු බේකරි ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය අද නිවේදනය කළා. ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 10. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10 කින් අඩු කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.