Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව තවදුරටත් වර්ධනය වේ
Financial 3 Views

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව තවදුරටත් වර්ධනය වේ

Buzzer EditorialBy Buzzer EditorialDecember 12, 2024No Comments2 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

රාජකීය ඕස්ට්‍රෙිලියානු ගුවන් හමුදාව විසින් ඕස්ට්‍රේලියානු සෛවරී දේශසීමා බලකාය වෙත ලබාදී තිබූ Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීම කොළඹදී සිදුවිය. මෙමඟින් සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ තර්ජන මැඩලීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සහ කැපවීම නව තලයකට රැගෙන යයි.

ඔක්තෝම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නීත්‍යානුකූලව භාර දුන් නවීන ද්විත්ව එන්ජිමක්  සහිත ටර්බෝප්‍රොප් ගුවන් යානය මිනිස් ජාවාරම ඇතුළු ජාත්‍යන්තර අපරාධ රැසකට එරෙහිව සටන් කිරීම පිළිබඳ  ශ්‍රී ලංකාවේ ගුවන් සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන්  සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.

මෙම තිළිණය ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා දෙරටේ අන්‍යෝන්‍ය උත්සහයන් මැනවින් ප්‍රදර්ශනය කරන බව මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “King Air 350 ගුවන්යානය අප වෙත පිරිනැමීම වෙනුවෙන් අපි අවංකවම ස්තූතිවන්ත වෙනවා.එමඟින් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට පවතින තර්ජනවලට එරෙහිව සාර්ථකව සටන් කිරීමේ හැකියාවන් තවදුරටත් සවිමත් කරනවා පමණක් නොවේ,දෙරට අතර පවතින සබඳතාවද මැනවින් අවධාරණය කරනවා. කලාපීය ආරක්ෂක ක්‍රමවේදයන් වෙනුවෙන් අපගේ දිගුකාලීන හවුල්කරුවෙකු වන ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහය පවත්වාගෙන යාමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා .”

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවති මෙම උත්සවය  ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා සබඳතාවන්  නිර්වචනය කරන රන් ප්‍රමිතියෙන් යුත් තවත් එක් සුවිශේෂී අවස්ථාවක් බව සඳහන් කරමින් ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම්, රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර්, RAN (Royal Australian Navy) (රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාව) විසින් වැඩිදුරටත්  සිය අදහස් එකතු කළේ මෙසේය. “අද දින මෙම පිරිනැමීම අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය මැනවින් පිළිබිඹු කිරීමට කදිම අවස්ථාවක් වන අතර, එක්ව ක්‍රියා කිරීම මඟින් අපට බොහෝ බාධක සාර්ථකව ජය ගත හැකි බව සැලකිල්ලට ගැනීම ද ඉතා වැදගත් වෙනවා.නීතිවිරෝධී සමුද්‍ර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඕනෑම අයෙකු වැළැක්වීමට ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඉතා අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා.”

තවද, සමුද්‍රීය ආරක්ෂක ප්‍රයත්නයන්ට සහයෝගය ලබාදීමට අමතරව, Beechcraft King Air 350 ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සඳහා වටිනා පුහුණු අවස්ථා ද ලබා දෙනු ඇත.

“මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. ඊට අමතරව , මෙම සුවිශේෂී නව පිරිනැමීම  හරහා නව නිපුණතා වර්ධනය කරන බැවින්,  මීළඟ පරම්පරාව පුහුණු කිරීමට සහ සංවර්ධනයට දායක වීමට ද මේ ඔස්සේ හැකියාව ලැබීම සතුටට කරුණක්. භෞතික වශයෙන් පමණක් නොව මානව අංගයන් ද මෙවැනි හැකියාවන් ඉහළ නැංවීම තුළින් සැලකිය යුතු ලෙස ප්‍රවර්ධනය වෙනවා.” ලෙසින් රියර් අද්මිරාල්  සොන්ටර් මහතා තවදුරටත් සිය අදහස් එකතු කළේය.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවිලියම් – කේට් ඔටුන්න අභියසටම
Next Article කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්
Buzzer Editorial

Related Posts

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි

June 18, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 18, 20261 Views

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

By Buzzer EditorialJune 18, 202601 Views

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව අද (18) දිනයේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන පරිශ්‍ර ඉලක්ක කරගනිමින්…

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි

June 18, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.