2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉන්දියාව සහ බංගලාදේශය අතර ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී ලකුණු 06ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08ක් දැවී ලබාගත් ලකුණු 265ට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 266ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 259කි. ෂුබ්මාන් ගිලි 121අසාර් පටෙල් 42යි. පන්දු යැවීමේදී මුස්ටාෆිසූර් රහ්මාන් 50/3යි. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.