ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.5% ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මෙයින් අදහස් වන්නේ, මහජනතාව බැංකුවල මුදල් තැන්පත් කිරීමේදී ලැබෙන පොලී අනුපාතිකය සහ ණය ලබාගැනීමේදී ගෙවීමට සිදුවන පොලී අනුපාතිකය යන දෙකම දැනට පවතින මට්ටමවලම පවතින බවයි.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.